ජාතික දුම්රිය කෞතුකාගාරය, කඩුගන්නාව
(National railway museum, Kadugannawa වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාවේ පිහිටුවා තිබේ. එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ.
පිහිටුවීම | 27 දෙසැම්බර් 2014[1] |
---|---|
පිහිටීම | කඩුගන්නාව, ශ්‍රී ලංකාව |
වර්ගය | දුම්රිය කෞතුකාගාරය |
ශ්‍රී ලංකා දුම්රිය සේවයට වර්ෂ 150 ක් සැපිරීම සිහිගන්වමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 27 වන දිනදී මෙම කෞතුකාගාරය කඩුගන්නාවේදී විවෘත කරන ලදී. මීට පෙර මෙම කෞතුකාගාරය කොළඹ පිහිටුවා තිබුණි.[2] එම කෞතුකාගාරය 2009 වර්ෂයේ මැයි මසදී විවෘත කරන ලද්දකි.[3]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "නැෂනල් රේල් වේ මියුසියම් ඩික්ලෙයාර්ඩ් ඕපන් ඉන් කඩුගන්නාව". ශ්‍රී ලංකා රේල්වේස්. සම්ප්‍රවේශය 25 මැයි 2015.
- ^ "ශ්‍රී ලංකා රේල්වේස් ටු රීලොකේට් නැෂනල් රේල් වේ මියුසියම් ටු හිල් කන්ට්‍රි". සම්ප්‍රවේශය 25 මැයි 2015.
- ^ "ද නැෂනල් රේල් වේ මියුසියම්, ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 25 මැයි 2015.