මරියානා අගාධය

ලොව ගැඹුරැම අගාඞයයි
(Mariana Trench වෙතින් යළි-යොමු කරන ලදි)

ඛණ්ඩාංක: 11°21′N 142°12′E / 11.350°N 142.200°E / 11.350; 142.200

මරියානා අගාධය හෝ මරියානාස් අගාධය[2] යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිලෝමීටර (1,580 mi) පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිලෝමීටර (43 සැතපුම්) ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කිලෝමීටර (6.85 සැතපුම්) යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් [3] එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිලෝමීටර (6.78 සැත) (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත[4].

මරියානා අගාධයෙහි පිහිටුම.
මරියානා අගාධයේ හරස් කඩ.
මරියානා අගාධයේ පතුලට ප්‍රථමයෙන්ම ගමන් ගත් මිනිසුන් සහිත වාහනය.[1]
  1. ^ Strickland, Eliza (2012-02-29). "Don Walsh Describes the Trip to the Bottom of the Mariana Trench – IEEE Spectrum". Spectrum.ieee.org. සම්ප්‍රවේශය 2013-07-08.
  2. ^ එ.ජ. ජාතික භූඅවකාශීය-බුද්ධි තොරතුරු කාර්යාංශය අනුව ප්‍රභේද්‍යයකි
  3. ^ "මරියානා ට්‍රෙන්ච්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා. එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා.
  4. ^ "NOAA ඕෂන් එක්ස්ල්ලෝරර්: හිස්ට්‍රි: ක්වොටේෂන්ස්: සවුන්ඩින්ස්, සී-බොටම්, ඇන්ඩ් ජායෝෆිස්ක්ස්". NOAA, සාගර ගවේෂණ සහ පර්යේෂණ කාර්යාලය.
"https://si.wikipedia.org/w/index.php?title=මරියානා_අගාධය&oldid=697672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි