මල්වතු ඔය
(Malvathu River වෙතින් යළි-යොමු කරන ලදි)
මල් වතු ඔය ( ඉංග්‍රීසි: Malvathu River) දිගින් කි.මි.164 ( සැතපුම් 102 ) වන අතර මෙය ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවන ස්ථානය ගනි. ඓතිහාසික වටපිටාවකට උරුමකම් කියන මෙම නදිය අනුරාධපුර නගරයට සම්බන්ධව ආරම්භවී මන්නාරම් මුහුදු සිමාවෙන් අවසානවේ . මෙය කදම්බ නදී යන නමින් ද හඳුන්වයි.
මල්වතු ඔය அருவி ஆறு (Aruvi Aru) Malvathu River | |
---|---|
පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
භෞතික ලක්ෂණ | |
ජල මූලාශ්‍රය | ඉනාමළුව කඳු |
- location | මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක |
ගං මෝය | පෝක් සමුද්‍ර සන්ධිය |
- ස්ථානය | මන්නාරම, උතුරු පළාත |
- ඛණ්ඩාංක | 08°48′08″N 79°55′40″E / 8.80222°N 79.92778°Eඛණ්ඩාංක: 08°48′08″N 79°55′40″E / 8.80222°N 79.92778°E |
දිග | 164 km (102 mi) |