මිශ්‍ර ලෝහ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(List of named alloys වෙතින් යළි-යොමු කරන ලදි)
මෙය මූලික ලෝහ (base metal) අනුව අකාරාදී ලෙස කාණ්ඩ කර ඇති මිශ්‍ර ලෝහ ලැයිස්තුවකි. එම ශීර්ෂයන් තුළ, මිශ්‍ර ලෝහ ද අකාරාදී වශයෙන් කාණ්ඩ කර ඇත. සමහර මිශ්‍ර ලෝහ මූලද්‍රව්‍ය, මිශ්‍ර ලෝහ නාම වලින් පසුව විකල්ප ලෙස ලැයිස්තුගත කර ඇත.
මූලික ලෝහ සහ ඒවායේ මිශ්‍ර ලෝහ
සංස්කරණයයකඩ
සංස්කරණයප්රධාන ලිපිය: යකඩ
බොහෝ යකඩ මිශ්‍ර ලෝහ, කාබන් භවිතා කර නිපදවන වානේ වර්ග වේ.
- චීනචට්ටි (කාබන්)
- වානේ (කාබන්) (ප්‍රවර්ගය:වානේ)
ආශ්රිත ලිපි
සංස්කරණය- List of brazing alloys
- Complex metallic alloys
- Heusler alloy, a range of ferromagnetic alloys (66% copper, cobalt, iron, manganese, nickel or palladium)
- Intermetallic compounds
- Pot metal; inexpensive casting metal of non-specific composition