ද්‍රව ෆ්ලුවොරයිඩ් තෝරියම් ප්‍රතික්‍රියාකාරකය
(Liquid fluoride thorium reactor වෙතින් යළි-යොමු කරන ලදි)
ද්‍රව ෆ්ලුවොරයිඩ් තෝරියම් ප්‍රතික්‍රියාකාරක (ඉංග්‍රීසි: liquid fluoride thorium reactor, කෙටි යෙදුම LFTR; බොහෝවිට උසුරවනුයේ: ලිෆ්ටර්) යනු තෝරියම් ඉන්ධනයක් ලෙස භාවිතා වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වර්ගයකි.
න්‍යෂ්ටික භෞතික විද්‍යාව (nuclear physics) හෝ පරමාණුක භෞතික විද්‍යාව (atomic physics) පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |