පුස්තකාල වර්ගීකරණය
(Library classification වෙතින් යළි-යොමු කරන ලදි)
පුස්තකාල ද්‍රව්‍ය(පොත්, සඟරා, ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය, සිතියම්, පරිගණක ගොනු ආදිය) සංවිධානය සඳහා භාවිතා කරනු ලබන ක්‍රමවේදයක් වන අතර එම ද්‍රව්‍ය විෂය අනුව වෙන්කර ඒ සඳහා අංකයක් ලබාදේ.[1]
මූලාශ්‍ර
සංස්කරණය- ^ "New World Encyclopædia : Library classification". 2014. සම්ප්‍රවේශය 2017-03-22.