පුස්තකාලවේදය
පුස්තකාල ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය පිළිබඳ මූලධර්ම සහ ක්‍රියාකාරකම් සහ ඒවා පිළිබඳ අධ්‍යයනය
(Library and information science වෙතින් යළි-යොමු කරන ලදි)
පුස්තකාලවේදය (ඉංග්‍රීසි: library science) යනු, පුස්තකාල ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය පිළිබඳ මූලධර්ම සහ ක්‍රියාකාරකම් සහ ඒවා පිළිබඳ අධ්‍යයනය කිරීම පිළිබඳ ක්‍රමවේදය යි. මෙය තොරතුරුවේදයේ උප විෂයයක් ලෙස සැලකෙයි.