මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය

(Kandy District වෙතින් යළි-යොමු කරන ලදි)

මහනුවර දිස්ත්‍රික්කය ( දෙමළ: கண்டி மாவட்டம்) මධ්‍යම පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. මුළු භුමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1906.3 කි. දිස්ත්‍රික් අග නගරය වන්නේ මහනුවරයි.


මහනුවර දිස්ත්‍රික්කය
Kandy District
கண்டி மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
මහනුවර දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් දැක්වෙන ශ්‍රී ලංකාවේ සිතියමක්
මහනුවර දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් දැක්වෙන ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
විශාලතම නගරයමහනුවර
ප්‍රාදේශික
List
රජය
 • දිස්ත්‍රික් ලේකම්ගෝඨාභය ජයරත්න
 • පළාත් පාලන
List
  • Municipal Councils: 1
  • Urban Councils: 3
  • Pradeishiya Sabhas: 17
සරිය
 • මුළු1,940 කිමී2 (750 සතරැස් සැත)
 • භූමිය1,917 කිමී2 (740 සතරැස් සැත)
 • ජලය23 කිමී2 (9 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු1,279,028
 • ඝණත්වයBad rounding here660/කිමී2 (Bad rounding here1,700/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-21
වෙබ් අඩවියds.gov.lk/dist_kandy