ලිනක්ස් පවුලේ තවත් හොද සාමාජිකයෙක් විදියට හදුන්වන්න පුලුවන් OS ‍එකක් තමයි කාලී ලිනක්ස් කියන්නේ .ෆෙඩොරා කියන operating system එකෙන් බිහිවුන operating system එකක් තමයී කාලි ලිනක්ස් කියන්නේ මේ කාලී ලිනක්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ කාලි ලිනක්ස් තමයි දැනට ගොඩක් අය පිලිගන්න විදියට පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන්න තිබෙන ලේසිම operating system එක.ඒ වගේම පරිගණක Hacker වරු බොහෝ විට මෙම OS එක තමයි භාවිතා කරන්නේ.මෙම operating system එකේ තියෙනව applications ගොඩක් ඒ වගේම මේ කියන application අපිට ලෙසි වෙන්න වර්ග කරලත් තියෙනවා.

Kali Linux
විකාශකයාOffensive Security
OS පවුලLinux
Working stateActive
Latest release2016.2[1] / අගෝස්තු 31, 2016; වසර 7 කට පෙර (2016-08-31)
Repository Edit this at Wikidata
Platformsx86, x86-64, armel, armhf
Kernel typeMonolithic kernel
Default user interfaceGNOME 3
LicenseVarious
Official websitekali.org

1)Information Gathering


2)Vulnerability Analysis


3)Wireless Attacks


4)Web Applications


5)Exploitation Tools


6)Forensics Tools


7)Stress Testing


8)Sniffing & Spoofing


9)Password Attacks


10)Maintaining Access


11)Reverse Engineering


12)Reporting Tools


13)Hardware Hacking

½FB ATTACKING


වාසි සංස්කරණය

ඒ වගේම මෙම operating system එකේ තියෙන වාසි ගොඩකුත් තියෙනවා .පලවෙනිම දේ තමයි මේකේ තියෙන ආරක්ෂාව ‍ඉතා ඉහළ මට්ටමක තියෙනවා . අපිට අපේ දත්ත ආරක්ෂිතව තියා ගන්න අපිට යොදා ගන්න පුලුවන් encrypt කියන ක්‍රමය .ඉතින් මේ විදියට අපේ දත්ත encrypt කරගන්න පුලුවන් වෙන විදියේ tool ගොඩක් තියෙනවා. එ් වගේම තමයි අනිත් ලිනක්ස් operating system වගේ ම මේ operating system එකත් ගොඩක් වේගවත්.

References සංස්කරණය

  1. "Kali Linux 2016.2 Release". kali.org. 2016-08-31. සම්ප්‍රවේශය 2016-09-02.
"https://si.wikipedia.org/w/index.php?title=Kali_Linux&oldid=482820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි