Influenza-like illness
සෙම්ප්‍රතිශ්‍යා උණ වැනි රෝග ලක්ශණ (ඉංග්‍රීසි: Influenza-like illness, ILI, flu-like syndrome/symptoms) යනු ඉන්ෆ්ලුවෙන්සාව හෝ එවැනිම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගී තත්ත්වයක් පිළිබඳ වන රෝග විනිශ්චය කි.
Influenza-like illness | |
---|---|
Medical diagnostics | |
රෝග ලක්ෂණ බොහෝ දුරට උණ (fever), වෙව්ලීම (shivering), chills, malaise, වියළි කැස්ස (dry cough), අහාර අරුචිය (loss of appetite), ඇඟපත වේදනා (body aches), සහ ඔක්කාරය වේ.[1]
ආශ්‍රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Case definitions". European Influenza Surveillance Scheme. 12 December 2005. සම්ප්‍රවේශය 15 July 2009.