ශ්‍රී ලංකාව තම අසල්වැසි රටවලට වඩා ඉහළ ආයු අපේක්ෂාවක් සහ අඩු මාතෘ හා ළදරු මරණ අනුපාතයක් ඇති අතර, සෞඛ්‍ය සේවාවේ කලාපීය සාමාන්‍යයට වඩා ඉහළ අගයක් සහිත රටකි.[1][2] 2018 වන විට හි ආයු අපේක්ෂාව පිරිමින් සඳහා 72.1 ක් සහ කාන්තාවන් සඳහා 78.5 ක් වූ අතර, රට ලෝකයේ 70 වැනි ස්ථානය දරයි.[3]

ශ්‍රී ලංකාව තුළ ආයු අපේක්ෂාව

ශ්‍රී ලංකාව, එහි ආදායම් මට්ටම මත පදනම්ව සෞඛ්‍ය සේවා සඳහා ඇති අයිතිය සඳහා ඉටු කළ යුතු කාර්ය 86.7% ක් ඉටු කරන බව The Human Rights Measurement Initiative[4] තහවුරු කරයි.[5]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. https://www.who.int/gho/countries/lka.pdf?ua=1 [bare URL PDF]
  2. "Sri Lanka tops in healthcare deliver in South Asia-UNFPA". 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-11-25.
  3. "SRI LANKA : LIFE EXPECTANCY". World Life Expectancy. 2018. සම්ප්‍රවේශය 25 November 2018.
  4. "Human Rights Measurement Initiative – The first global initiative to track the human rights performance of countries". humanrightsmeasurement.org (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-01.
  5. "Sri Lanka - Human Rights Tracker". rightstracker.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-01.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Health_in_Sri_Lanka&oldid=620481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි