ඉන්දීය සංස්කෘතිය
(Culture of India වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්දීය සංස්කෘතිය යනු, ඉන්දියාවේ ජනතාවගේ ජීවන ක්‍රමයයි. ඉන්දියාවේ භාෂා, ආගම්, නැටුම්, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර, සහ සිරිත් විරිත් රට තුළ තැනින් තැනට වෙනස් වේ. බොහෝ විට ඉන්දියානු සංස්කෘතිය සංස්කෘතීන් කිහිපක් ඒකාබද්ධව , ඉන්දියානු උප මහාද්වීපය පුරා විහිදෛන අතර අවුරැදු දහස් ගණනක් පැරණි ඉතිහාසයක් විසින් බලපෑම් කර තිබේ.[1][2] ඉන්දියානු ආගම්, යෝග හා ඉන්දියන් ආහාර ලෙස ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් හි බොහෝ අංග, ලොව පුරා රටවල ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ.
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයඋපහරණ
සංස්කරණය- ^ John Keay (2011), India: A History, 2nd Ed - Revised and Updated, Grove Press / Harper Collins, ISBN 978-0-8021-4558-1, see Introduction and Chapters 3 through 11
- ^ Mohammada, Malika (2007), The foundations of the composite culture in India, Aakar Books, ISBN 81-89833-18-9
භාහිර සබැඳි
සංස්කරණයඉන්දීය සංස්කෘතිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
- Union Ministry of Culture (archive): Links to some cultural sites and available grants for understanding the cultural diversity and society of India
- Union Ministry of Culture: Official Website
- India and World Cultural Heritage A UNESCO site describing cultural heritage sites of India
- India's intangible cultural heritage Another UNESCO site dedicated to Indian dance and other cultural heritage
- Indian Culture: Repository of culturally-relevant data hosted by/at the behest of the Union Ministry of Culture