කොන්ග්‍රස් ශාලාව නම් ගොඩනෑගිල්ල පිහිටා තිබෙන්නේ "ඡෙස්ට්නුට්" හා ඵිලඩෙල්ඵියා, පෙන්නිස්ය්ල්වනියා වේ 6 වන වීදියේය.එය 1970,දෙසෑම්බර් 06 සිට එක්සත් ජනපදයෙ මන්ත්‍රිඩුර ආසනය ලෙස සේවය කරන ලදි."වෙර්මොන්ට්,කෙන්ටුකුඉ" හා "ටෙන්නෙස්සී" නම් ජනපද තුනක් රට තුල පිලිගනු ලබුවෙය් කොන්ග්‍රස් ශාලව ඈති කාලය තුලදිය.

Congress Hall
Exterior of Congress Hall
පැරණි නම්Philadelphia County Courthouse
සාමාන්‍ය තොරතුරු
ගෘහනිර්මාණ ශෛලියෆෙඩරල් ගෘහ නිර්මාණ ශිල්පය
පිහිටීමනො: 6 චෙල්ස්නට් වීදිය ,
පිලඩේපියාව,පෙනිසල්වේනියාව
ඛණ්ඩාංක39°56′57″N 75°09′03″W / 39.9491°N 75.1507°W / 39.9491; -75.1507ඛණ්ඩාංක: 39°56′57″N 75°09′03″W / 39.9491°N 75.1507°W / 39.9491; -75.1507
වර්තමාන නිවැසියන්ජාතික උද්‍යාන සේවාව
ඉදිකිරීම් ආරම්භ වූයේ1787
සමාප්තිය1789
හිමිකරුපිලඩේපියාව [1]
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාසැමුවෙල් ලීවිස්

ඈමරිකා එක්සත් ජනපදයේ අයිතිවසිකම් පනත සම්මත කිරිම හා "ජෝඔර්ජ් වොශින්ටන්" හ "ජොන් ඈඩම්ස්" ජනාදිපති නිල ආරම්භය ද සිදු විය.එය 20 වන සියවසේ,1796 පෑවතුනු මුල් පෙනුමට කොන්ග්‍රස් ශාලව ප්‍රතිසන්ස්කරනය කරන ලදි.වර්තමනයේ මෙම ගොඩනෑගිල්ල පාලනය කරනු ලබන්නේ නිදහස් ජාතික ඓතිහාසික උද්යානයේ ඈතුලත පිහිටි ජාතික උද්යාන සේවය විසින් වන අතර එය සන්චාරකයන් සදහ විවුර්තව ඈත.කොන්ග්‍රස් මන්දිරය,නිදහස් මන්දිරය අසන්නයේ පිහිටා ඈති නිසා ඒ සමග පටලවා නොගත යුතුය.

පසුබිම සංස්කරණය

ඈමරිකනු විප්ලවවාදි යුද්දෙය පවතින කාලය තුල ඈමරිකා එක්සත් ජනපද්යේ අගනුවර ලෙස "ඵිලඩෙල්ඵියා" පිහිටුවන ලදි.එයට අසන්නයෙ පිහිටි නිදහස් මන්දිරය යුරොපා කොන්ග්‍රසයේ සාකච්ජා පවත්වන ස්තානය ලෙස ද "පෙනුසුයිලෙවනියා හමුදා කෑරලි ගෑසිම් ඈති වු 1783 තෙක් පවත්වගෙන යන ලදි.

පෙනුසුයිලෙවනියා රජයේ අසමත් විම නිස කොන්ග්‍රසය කෑරලිකරුවන්ගෙන් ආරක්ශා කර ගෑනිමට නොහෑකි වු බෑවින් කොන්ග්‍රස් නියොජිතයො එය ප්‍රින්ස්ටොන්,නිව් ජෙර්සි වලට ගෙන යන ලදි.අවසානයේ අගනුවර නිඩ්යොර්ක් නගරයට ගෙන එමට පෙර ඈන්නාපොලිස්,මාරියලන්ඩ් වලට 1784 දි ගෙන යන ලදි.එනමුත් සම්මුතිය අතර තුල කාලයේ නිව් යොර්ක් නිලලත් අගනුවර ලෙස පෑවතිණි.කොන්ග්‍රස් ශාලව මුල්වරට නිර්මාණය කරන ලද්දේ සෑමුවෙල් ලුවිස් විසින් වන අතර 1787 ඉදිකිරිම් ආරම්භකර ඈති අතර එය සාදා නිම කිරිමට වසර 2 ක් ගත වු අතර එය ඉදි කරන ලද්දේ පිලඩෙල්පියා රාජ්යයේ උසාවිය ලෙසටය.

තාවකාලික ඈමරිකාවේ මහා මන්ත්‍රනසභා ශාලාව සංස්කරණය

ඈමරික එක්සත් ජනපදයේ විවස්තාවලියේ 01 පනතේ ,08 වන පරිජ්ජේදයේ කොන්ග්‍රසය සදහා ෆෙඩරල් දිස්තිරික්කය ඈති කර ජාතික අගනුවර ලෙස කටයුතු කිරිමට බලතල ලබා දෙන ලදි.ව්‍යාවස්තාවලියේ සම්ම්ත කිරිමට අනුගමනය කරමින් කොන්ග්‍රසය නිව් යොර්ක් හි සාක්ච්ජා අතරතුර නිවාස පනත 1790,ජුලි 09 දින සම්මත කරන ලදි. නව ෆෙඩරල් අගනුවර සේවය කිරිම පිනිස මාරිලන්ඩ් හා වර්ජිනියා ජනපද අතරමෑද පිහිටි පොටොමෑක් ගග අද්දරදි පනත ස්තාපිත කරන ලදි.කෙසේ වෙතත් සෙනෙට් සභික වු රොබෙට් මොරිස්,කොන්ග්‍රස්යට නවතත් පිලඩෙල්පියා ව නව ස්තිර අගනුවර ස්තාපනය කිරිමට එත්තු ගන්වීය.එහි ප්‍රතිපලයක් ලෙස නිවාස පනත,පිලඩෙල්පියා ව තාවකාලික අගනුවර ලෙස වසර 10 ක් සදහා ප්‍රකාශ කරන ලදි.

එහි වෑයමක් ලෙස කොන්ග්‍රසය අගනුවර ලෙස පිලඩෙල්පියා ව එත්තු ගෑන්විය.නගරයේ නව ජනදිපති මන්දිරයක් 9 වන විදියේ හා රටේ උසාවිය පුලුල් කරන ලද අතර එය කොන්ග්‍රස් ශාලව බවට පත් විය. කොන්ග්‍රසයට නෑවත පිලඩෙල්පියා වේ 1790,දෙසෑම්බෙර් 06 පිහිටු විම මත කොන්ග්‍රසයේ ශාලාවේ පලමු මට්ටමේ මහජ්න මන්ත්‍රී මණ්ඩලය ලෙස පරිණාමිත කරන ලදි.දෙවන මහල සෙනට් සභා මණ්ඩලය ලෙස පරිවර්තනය කරන ලදි. ෆෙඩරල් රජය සදහා නව ගොඩනෑගිල්ලක් ඉදිකිරිමට විරොඪය තිබියදිත් නගරයේ වෑසියන් පිලඩෙල්පියා ව ස්තිර අගනුවර ලෙස පෑවෑත්විමට කොන්ග්‍රසයට කල අභිප්‍රය අසාර්තක විය.ජාතික රජය වොශින්ටන් ඩි.සි වලට ගෙනයන තෙක් කොන්ග්‍රසයේ ශාලාව ඈමරිකා මහා මන්ත්‍රණසභා ශලාව ලෙස 1800,මෑයි 14 තෙක් පෑවතුණි.

ගෘහ නිර්මණ සංස්කරණය

 
කුඩා ළමයෙක් ඉන්දීය ධජය අල්ලාගෙන සිටින අයුරු

පළමු මහලේ ඈති මහජන මන්ත්‍රීමන්ඩලය සරල හා මහොගනි මේස හා හම් පුටුවලින් සෑදුම් ලදි.එහි ජනපද 16 ක නියොජ්තයන් 106 ක් සදහා නවාතෑන් ගත හෑකි ලෙස අවකාශ ඈත.එනම් මුලික ජනපද 13 ද නව ජනපද නියොජිතයන් වන වර්මෞන්ට් 1972 ද කෙන්ට් ටර්කි 1992 ද ටෙන්නිස්සී 1796 ද වේ.එම කාමරය 1796 තිබු මුල් පෙනුමට ප්‍රතිසන්ස්කරණය කරන ලදි.

දෙවන මහල සෙනට් සභා මණ්ඩලය වන අතර එය අලන්කාර හම් සහිත ඝණ රතු තිර වේ.1796 දි කාමරය ලේකම් මේස 32 ද වර්තමන ඈමරිකානු මහා මන්ත්‍රණ සභා ශාලාවේ ඈති මේස වලට ඉතා සමානය.කොන්ග්‍රස් ශාලවේ ඈති 28 ක් මේස ආදිමය ඒවා වේ.ඈමරිකානු මුඩු රාජාලියාගේ බිතු සිතුවම් සිවිලිම හුනු බදාමයෙන් සෑදු විශාල පදක්කමක් අව්වට පිලිස්සුනු ආකාරයට තරු 13 කින් මුලික ජනපද වාසින් පෙන්නෙනුම් කරයි.එම නිර්මාණයට බිම්තලයේ විලියම් ස්ප්‍රෑගු නම් දෙශිය මසන්නා විසින් නිමකල පලස තුල දිස් වේ.වර්තමනයේ දෑකිය හෑකි පලස එහි ප්‍රතිනිර්මණයකි.

උරුමය සංස්කරණය

 
කුඩා ළමයෙක් ඉන්දීය ධජය අල්ලාගෙන සිටින අයුරු

අවුරුදු 10 ක් වන ඈමරිකනු මහා මන්ත්‍රණසභා ශාලවේ කොන්ග්‍රස් මන්දිරය බොහො ඓතිහාසික අවස්තා සදහා සාක්ශි දරන අතර නව ජනපද 3 ක් ඈති කිරිමට ද අවසර ලෑබුනි.1791 දි අයිතිවාසිකම් පනත සම්මත කරගන්නා ලද්දේ ද කොන්ග්‍රස් ශාලාව තුලදි ය.දෙවන ජනාඩිපති නිල ආරම්භක ජොජ් වොශින්ටොන් හා 1797 දි ජොන් ඈඩම්ස් ගේ නිල ආරම්භය සිදු වුයේ ද මෙහිදි ය.කොන්ග්‍රසයේ ප්‍රතම ඈමරිකා එක්සත් ජනපද බෑන්කුව ,ෆෙඩරල් ට්න්ක ශාලාව හා එක්සත් ජනපද නාවික දෙපාර්තමේන්තුව පිහිටුවීමටද භාවිතා කරන ලදී.1796 මහා බ්‍රිතාන්‍ය සමග තාවකාලික සාමය තහවුරු කල ජේ ට්‍රීටි සම්මත කරන ලද්දෙද කොන්ග්‍රස් ශාලාවේදීය. අගනුවර, වොශින්ටන් වලට රෑගෙන ගිය පසු කොන්ග්‍රස් ශලාව එහි මූලාරම්භ කාර්යය වන පිලඩෙල්ඵියා උසාවිය ලෙසද එහි ජනපද හා ෆෙඩරල් උසාවිය ද 19 වන සියවසේ මූලාරම්භයේ පිහිටුවන ලදි. මෞන්ට් හොලි ටව්න්ශිප් හි ඈති බර්ලින්ටන් උසාවිය ද 1796 සෑමුවෙල් ලුවිස් විසින් නිර්මාණය කරන ලද්දේ කොන්ග්‍රස් ශලාව සෑදු පසුවය.

ප්‍රතිශ්ටාපනය හා වර්තමාන තත්වය සංස්කරණය

19 වන සියවසේ මුල් භාගයේ උසාවිය ලෙස භාවිතයෙන් පසුව කොන්ග්‍රස් ශාලාව ද අනෙකුත් ගොඩනෑගිලි මෙන් ජරාවාස වුණි. 1870 දී පෙනිසිල්වේනියා මහා මණ්ඩලය විසින් නිදහස් ශාලාව අවට ඈති ගොඩනෑගිලි බිද හෙළීමට නියොග කරන ලදී. 1896 දී නාගරික සන්විදානයක් වන කොලෝනියල් ඩේමස් ඔෆ් ඈමරිකා විසිනි. ඒ වන විට සෙනෙට් සභාවේ වෑඩ සදහා පමණක් සීමාව තිබු කොන්ග්‍රස් ශාලාව නෑවත ප්‍රතිසන්ස්කරණය කරන ලදී. 1990 පිලඩෙල්ඵියාවේ ඈමරිකානු ගෘහනිර්මාණ ආයතනය විසින් කොන්ග්‍රස් ශාලාව සම්පූර්ණයෙන්ම ප්‍රතිසන්ස්කරණය කිරීමට ආදාර කරන ලදී. 1912 දී ආදාර ප්‍රමාණවත් වු පසු ඵිලඩෙල්ඵියා නගරය ඈමරිකානු ගෘහනිර්මාණ ආයතනයේ අදීක්ශනය යටතේ වන ප්‍රතිසන්ස්කරණ වියාපෘතියට අනුමෑතිය ලබා දුනි. කොන්ග්‍රස් ශාලාවේ වෑඩ කටයුතු නිම කර ජනාදිපති වුඩ්‍රො විල්සන් හට එම වසරේම නෑවත ප්‍රදාන කරන ලදී. අමතර පිලිසකර කිරීම් 1934 දී අවසන් කරන ලදී. 1942 දී සාමාන්ය ජනයා 50 දෙනෙකු ද දේශප්‍රේමී කණ්ඩායමක් වන ඈමරිකානු දර්ශනවාදී සන්ගමයේදී හමු වී නිදහස් මන්දිර සන්ගමය සෑදීමට ඒකාබද්ද විය.

කොන්ග්‍රසය විසින් 1948 දී අනුමත කළ සන්ගම් ප්‍රවේශ ශාලාව පිහිටවුයේ 1956 ජුලි 04 වන දින ජාතික නිදහස් එතිහාසික උද්යානයේදීය.

කොන්ග්‍රස් ශාලාව වර්තමානයේ පාලනය කරනුයේ ජාතික උද්යාන සේවය විසින් වන අතර සන්චාරකයන් සදහා මාර්ග උපදේශද සපයයි.

2008 දෙසෑම්බර් 02 වන දින ඡන්ද රෑස්වීම් සදහා ජනාදිපති බෑරක් ඔබාමා ගේ ජාතික රාජ්ය සන්ගමය විසින් සාකච්ඡා කළ "ආර්ථික ව්‍යසනය" රෑස්වීම පෑවෑත්වීමට මෙම ගොඩනෑගිල්ල භාවිතා කරන ලදී.

  1. Independence Hall (at "Independence Hall's History"). World Heritage Sites official webpage. World Heritage Committee. Retrieved 2010-03-16.
"https://si.wikipedia.org/w/index.php?title=Congress_Hall_United_States_capital_building&oldid=379480" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි