ශ්‍රී ලංකාව 65,610 square කිලෝmetres (25,330 sq mi) භූමි ප්‍රමාණයකින් යුතු biodiversity hotspot එකක් ලෙස සැලකෙන සමකාසන්න දිවයිනකි.[තහවුරු කර නොමැත] පක්ෂි විශේෂ 480 ක් (ආවේණික 25) සහ උභයජීවී විශේෂ 121 ක් (ආවේණික 88) මෙම දිවයින සතු වේ (Lepage, D., 2018; Sri Lanka checklist, 2018). දේශගුණික විපර්යාස මෙහි hyperdiversity කෙරෙහි හානිදායක ලෙස බලපායි.

ශ්‍රී ලංකාව
ඉන්දියාව ආසන්නයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති අයුරු.


ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති වැසි වනාන්තර භූමි ප්‍රමාණයෙන් 95% කට අධික ප්‍රමාණයක් තේ වගාව ව්‍යාප්ත කිරීම සඳහාත් ජනාවාස ඉදිකිරීම සඳහාත් විනාශ වී ඇත. එය ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට දායක වී ඇති අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුල ජල උල්පත් විනාශ වී යාමටද හේතුකාරක වී ඇත.

පක්ෂීහු

සංස්කරණය

Green-billed coucal

සංස්කරණය

උභයජීවී

සංස්කරණය

කොරළ්පර

සංස්කරණය

විසඳුම්

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=Climate_change_in_Sri_Lanka&oldid=591118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි