නත්තල් යුද විරතිය

පළමු ලෝක යුද්ධයේ බටහිර පෙරමුණ දිගේ ගෙන ගිය නිල නොවන සටන් විරාම
(Christmas truce වෙතින් යළි-යොමු කරන ලදි)

Christmas truce (ජර්මන්: Weihnachtsfrieden; ප්‍රංශ: Trêve de Noël) යනු 1914 නත්තල් සමයේදී පළමු ලෝක සංග්‍රාමයේ බටහිර පෙරමුණ දිගේ පුළුල් ලෙස පැතිර ගිය නිල නොවන සටන් විරාම මාලාවකි.

Christmas truce
ParticipantsSoldiers from
United Kingdom
French Third Republic
Austria-Hungary
German Empire
Russian Empire
LocationEurope
Date24–26 December 1914
ResultUnofficial ceasefires across Europe
  • කැරොල් ගායනා
  • පාපන්දු ක්‍රීඩා
  • Fraternisation
  • තෑගි හුවමාරුව
A cross, left in Saint-Yves (Saint-Yvon – Ploegsteert; Comines-Warneton in Belgium) in 1999, to commemorate the site of the Christmas Truce. The text reads:
"1914 – The Khaki Chum's Christmas Truce – 1999 – 85 Years – Lest We Forget"

නත්තල් යුද විරතිය (ජර්මන්: Weihnachtsfrieden; ප්‍රංශ: Trêve de Noël) යනු බටහිර පෙරමුණ ප්‍රදේශයේ දී 1914 වසරේ නත්තල් සමය අවට පැවති ප්‍රසිද්ධ එහෙත් නිල නොවූ යුද විරාම මාලාවකි.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නත්තල්_යුද_විරතිය&oldid=658578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි