රුසියානු අධිරාජ්‍යය

(Russian Empire වෙතින් යළි-යොමු කරන ලදි)

රුසියානු අධිරාජ්‍යය යනු 1721 සිට යුරේෂියාව පුරා විහිදුනු ඓතිහාසික අධිරාජ්‍යයකි. ඉතිහාසයේ තුන් වැනියට විශාලතම අධිරාජ්‍යය වූ මෙය යුරෝපය, ආසියාව සහ උතුරු ඇමරිකාව යන මහද්වීප වල ව්‍යාප්ත වී තිබූ අතර, විශාලත්වයෙන් දෙවැනි වූයේ බ්‍රිතාන්‍ය සහ මොංගල් අධිරාජ්‍ය වලට පමණි. රුසියානු අධිරාජ්‍යයේ නැගී ඒමත් සමගම එහි අසල්වැසි ප්‍රතිවාදි රාජ්‍ය වූ ස්වීඩන් අධිරාජ්‍යය, ඔස්ට්‍රියා-හංගේරියාව, පර්සියාව, ඔටෝමාන් අධිරාජ්‍යය සහ ක්වින් චීනය පිරිහීමට ලක් වුනි. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු රුසියානු ජනරජය බිහිවීමත් සමග රුසියානු අධිරාජ්‍යය බිඳ වැටුනි.

රුසියානු අධිරාජ්‍යය

Российская Империя (නවීන රුසියානු භාෂාව)
Россійская Имперія (1918 පෙර අක්ෂර වින්‍යාසය)

Rossiyskaya Imperiya
{{{coat_alt}}}
ලාංඡනය
(1883–1917)
උද්යෝග පාඨය: "Съ нами Богъ!"
අර්ථය: "දෙවියන් අප සමගය!"
ජාතික ගීය: 
"Гром победы, раздавайся!"
Grom pobedy, razdavaysia! (1791–1816) (නිළ නොවන)
"Коль славен наш Господь в Сионе"
Kol' slaven nash Gospod' v Sione (1794–1816) (නිළ නොවන)
"Молитва русских"
Molitva russkikh (1816–1833)
"Боже, Царя храни!"
Bozhe Tsarya khrani! (1833–1917)
ලාංඡනය (1882–1917):
     1914 දී රුසියානු අධිරාජ්‍යය      1914 පෙර පවරාදුන් ප්‍රදේශ      ආරක්ෂිත රාජ්‍යයන් සහ යටත්විජිත
     1914 දී රුසියානු අධිරාජ්‍යය
     1914 පෙර පවරාදුන් ප්‍රදේශ
     ආරක්ෂිත රාජ්‍යයන් සහ යටත්විජිත
අගනුවරශාන්ත පීටර්ස්බර්ග්
(1721–1728; 1730–1917)
මොස්කව්
(1728–1730) [1]
විශාලතම නගරයශාන්ත පීටර්ස්බර්ග්
නිල භාෂා(ව)රුසියානු
Recognised භාෂාව(න්)පෝලන්ත, ජර්මානු (බෝල්ටික් පළාත් වල), ෆින්ලන්ත, ස්වීඩන, යුක්‍රේන, චීන (ඩලියන් හි)
ආගම
බහුතරය:
71.10% නැගෙනහිර ඕර්තඩොක්ස් (නිළ[2])
සුළුතරය:
11.07% මුස්ලිම්
9.16% කතෝලික
4.16% යුදෙවු
3.00% රෙපරමාදු
0.94% ආමේනියානු
0.56% වෙනත්
රජයඒකීය නිරපේක්ෂ රාජාණ්ඩුව
(1721–1906)
ඒකීය පාර්ලිමේන්තු අර්ධ-ව්‍යවස්ථාමය රාජාණ්ඩුව[3]
(1906–1917)
අධිරාජ්‍යයා 
• 1721–1725 (පළමු)
1 වන පීටර්
• 1894–1917 (අවසන්)
දෙවන නිකලස්
 
• 1810–1812 (පළමු)
නිකොලායි රුම්‍යන්ට්සෙව්[lower-alpha 1]
• 1917 (අවසන්)
නිකොලායි ගොලිට්සින්[lower-alpha 2]
ව්‍යවස්ථාදායකයපාලක සෙනෙට් සභාව[4]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
22,800,000 km2 (8,800,000 sq mi) (3[lower-alpha 3])
ජනගහණය
• 1914 ඇස්තමේන්තුව
164,000,000 (3)
• 1897
125,640,021
දදේනි (ක්‍රශසා)1900–1917 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
බිලියන 106.299 (6)
ව්‍යවහාර මුදලරුසියානු රූබල්
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
Tsardom of
Russia
රුසියානු ජනරජය
Russian Provisional Government

අමතර අවධානයට සංස්කරණය

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "18th Century in the Russian History" Rushmania.com https://rusmania.com/history-of-russia/18th-century
  2. J. Coleman, Heather (2014). Orthodox Christianity in Imperial Russia: A Source Book on Lived Religion. Indiana University Press. p. 4. ISBN 9780253013187. After all, Orthodoxy was both the majority faith in the Russian Empire – approximately 70 percent subscribed to this faith in the 1897 census–and the state religion.
  3. Williams, Beryl (1994-12-01). "The concept of the first Duma: Russia 1905–1906". Parliaments, Estates and Representation. 14 (2): 149–158. doi:10.1080/02606755.1994.9525857.
  4. "The Sovereign Emperor exercises legislative power in conjunction with the State Council and State Duma". Fundamental Laws, "Chapter One On the Essence of Supreme Sovereign Power Article 7." සංරක්ෂණය කළ පිටපත 8 ජූනි 2019 at the Wayback Machine
  5. Rein Taagepera (September 1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3): 475–504. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793.
  6. Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D. (දෙසැම්බර් 2006). "East-West Orientation of Historical Empires". Journal of World-Systems Research. 12 (2): 223. ISSN 1076-156X. 17 සැප්තැම්බර් 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2016.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රුසියානු_අධිරාජ්‍යය&oldid=654007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි