චේ ගුවේරා
අ'නසිටෝ චේ ගුවේරා (ස්පාඤ්ඤ උච්චාරණය: [ˈtʃe geˈβaɾa];[5] June 14,[1] 1928 – October 9, 1967), commonly known as El Che or simply Che, was an Argentine Marxist revolutionary, physician, author, intellectual, guerrilla leader, diplomat, military theorist, and major figure of the Cuban Revolution. Since his death, his stylized visage has become a ubiquitous countercultural symbol and global insignia within popular culture.[6]
චේ ගුවේරා | |
---|---|
උපත | ජුනි 14, 1928[1] |
මියගිය දිනය | ඔක්තොම්බර් 9, 1967 | (වයස 39)
සතපවන ලද තැන | Che Guevara Mausoleum in Santa Clara, Cuba |
සංවිධානය | 26th of July Movement, United Party of the Cuban Socialist Revolution,[2] National Liberation Army (Bolivia) |
කලත්‍රයා(යන්) | Hilda Gadea (1955-1959) Aleida March (from 1959) |
දරුවන් | Hilda (1956-1995), Aleida (born 1960), Camilo (born 1962), Celia (born 1963), Ernesto (born 1965) |
අත්සන | |
ආගම | None [3][4] |
1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා. 20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්‍රතිරූපය චේ ගුවෙරාය. බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළ අසහාය ලතින් ඇමරිකානුවා.1954 දී ග්‍රන්මා යාත්‍රාවෙන් පිදෙල් කස්ට්රෝ ඇතුළු විප්ලව වාදීන් සමග මක්ෂිකොව සිට ගමන් අරඹා කියුබාව තුල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර එරට ජනතාවට විමුක්තිය උදාකරදිමෙන් නොනැවතුණු ඔහු බොලිවියාවේ විප්ලවීය අරගලය තුලදී සිය ජීවිතය ලෝක සමාජවාද ී උන්නතිය වෙනුවෙන් 1967 දී පුදන ලදී.
ok
හැඳින්විම
සංස්කරණයපසු කාලීනව ලොව පුරා නොයෙක් සංස්කෘතීන්ෂණී ආකර්ෂනිය ප්‍රතිරෑයක වු එරන්ඩ්වෝ"චේගුවේා ආර්ජන්ටිනාවේ මාක්ස්වාදි විප්ලවවාදියෙක් , දේශපාලඥයෙක් රචකයෙක්, මුදාමතවාදීයෙක්, වෛද්‍යවරයෙක් මෙන්ම, ගරිල්ලානායකයෙක් ද විය.
තරැණ වෛද්‍ය සිසුකේ ලෙස ලතින් ඇමරිකාවේ ගමන් කර චේ එම ප්‍රදේශය පුරා පැතිරැනු දුප්පත්කම දැකීනේ විශාල ලෙස වෙනඩ් විය. එම ගමනේදි ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්‍රදේශයේ සමානාත්මතවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්‍යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය.මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරැනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්‍රෝගේ 26 වැනි ජුලි ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කාර්ය මෙහිදි ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fulgencio Batista බලයෙන් පහ කළහ.කියුබානු විප්ලවයෙන් පසුව ඔහු එම රජයේ ප්‍රධාන තනතුරැ කීයක දැරීය, ජාතික බැංකුවේ දභාපති ලෙස, උත්තරීතර නඩු පරන්නේ (විල්පවවාදි අධිකරණය මණ්ඩලයේ සහ පැරණි රජයේ සිටි සැකකාර යුධ අපරාධකරැවන් මරණයට පත්කරවීමට) කටයුතු කළේය.
කියුබානු සමාජදය වෙනුනේ ලොවනායන් හමුවීමට අතරව මේ නොකේ දේ රචන කලේය. ඔහුගේ නිකුත් කල ග්‍රන්ත අතර ගරිල්ල යුධක්‍රම මේ න්‍යාය සහ පුහුණුව / ක්‍රියාවේ යෙදවී යන උපදෙස් පෙත්ද වේ. ගුවේරා 1965 කියුබාව හැරගොස් Congo – Kinshasa හ බොලිවියාවේ විල්පලවය ඇති කිරීමට උත්සහ දැරැය එම ප්‍රයත්නය නිශ්පල විය. CIA හි උදව් සමග ඔහු අල්ලාගෙන පසුව මරණයට පත් කරන ලදි.
චරිතාපදාන රාශියකින් , මතක සටහන්, රචනා, වාර්තා චිත්‍රපට, ගීත සහ චිත්‍රපට රාශියකින් සාමූහික පරිකල්පනය තුළ ධ්‍රැවීකරණය වූ ගුවේරා ගෞරවාදරයට පාත්‍ර වූ මෙන්ම නිග්‍රහයට පාත්‍ර වූ ඓතිහාසික චරිතයක් ලෙස පවතී. ඔහුගේ සංජානනීය ප්‍රාණ පරිත්‍යාගය, පන්ති අරගලය සඳහා කාව්‍යමය ආයාචනා සහ ද්‍රව්‍යමය දිරිගැන්වීම්වලට වඩා සදාචාරාත්මකව මෙහෙයවනු ලබන "අලුත් මිනිසෙකු" පිළිබඳ විඥානය නිර්මාණය කිරීමට ඇති ආශාවේ ප්‍රතිඵලයක් ලෙස,[17] ගුවේරා විවිධ වාමාංශික ව්‍යාපාරවල ප්‍රධාන සංකේතයක් බවට පරිණාමය වී ඇත. ඊට ප්‍රතිවිරුද්ධව, ඔහුගේ දක්ෂිණාංශික මතවාදී විචාරකයින් ඔහුට චෝදනා කරන්නේ ඒකාධිපතිවාදය ප්‍රවර්ධනය කිරීම සහ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අනුමත කිරීම ය. ඔහුගේ උරුමය පිළිබඳ මතභේද තිබියදීත්, Time සඟරාව ඔහුව 20 වැනි සියවසේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කරන ලද අතර, [18] ඔහුගේ Alberto Korda ඡායාරූපය Guerrillero Heroico ලෙස නම් කර ඇති අතර, Maryland Institute College of Art විසින් "වඩාත්ම ලෝකයේ ප්‍රසිද්ධ ඡායාරූපය " ලෙස දක්වා ඇත. .[19]
See also
සංස්කරණයBooks:
Che Guevara හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
Films:
විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
|
Notes
සංස්කරණය- ^ a b The date of birth recorded on his birth certificate was June 14, 1928, although one tertiary source, (Julia Constenla, quoted by Jon Lee Anderson), asserts that he was actually born on May 14 of that year. Constenla alleges that she was told by an unidentified astrologer that his mother, Celia de la Serna, was already pregnant when she and Ernesto Guevara Lynch were married and that the date on the birth certificate of their son was forged to make it appear that he was born a month later than the actual date to avoid scandal. (Anderson 1997, pp. 3, 769.)
- ^ Partido Unido de la Revolución Socialista de Cuba, aka PURSC.
- ^ Hall 2004. "Ernesto "Che" Guevara, an atheist, has been reborn a saint in the desolate Bolivian village where he was captured and executed nearly 37 years ago. Like many a saint, he's also a tourist draw."
- ^ Sanati 2007. "[Mostafa] Chamran was a revolutionary Shiite Muslim whereas Che Guevara was totally atheistic."
- ^ The various sound clips on this site of international Spanish speakers all use the phoneme that the IPA denotes as "g" in the name "Guevara": http://www.forvo.com/word/che_guevara#es
- ^ Casey 2009, p. 128.
References
සංස්කරණය- Alekseev, Aleksandr (October 1984). "Cuba después del triunfo de la revolución" ("Cuba after the triumph of the revolution"). Moscow: America Latina.
- Almudevar, Lola (October 9, 2007). "Bolivia marks capture, execution of 'Che' Guevara 40 years ago". San Francisco Chronicle.
- Anderson, Jon Lee (1997). Che Guevara: A Revolutionary Life. New York: Grove Press. ISBN 0-8021-1600-0.
- Bamford, James (2002). Body of Secrets: Anatomy of the Ultra-Secret National Security Agency (Reprint edition). New York: Anchor Books. ISBN 0-385-49908-6.
- BBC News (January 17, 2001). "Profile: Laurent Kabila". Accessed April 10, 2008.
- BBC News (May 26, 2001). Che Guevara photographer dies. Accessed January 4, 2006.
- BBC News (October 9, 2007). "Cuba pays tribute to Che Guevara". BBC News, International version.
- Beaubien, Jason (2009). Cuba Marks 50 Years Since 'Triumphant Revolution'. NPR: All Things Considered, Audio Report.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help); Italic or bold markup not allowed in:|publisher=
(help) - Ben Bella, Ahmed (October 1997). "Che as I knew him". Le Monde diplomatique. mondediplo.com. Accessed February 28, 2008.
- Bockman, USMC Major Larry James (April 1, 1984). The Spirit of Moncada: Fidel Castro's Rise to Power 1953-1959. United States: Marine Corps Command and Staff College.
- Casey, Michael (2009). Che's Afterlife: The Legacy of an Image. Vintage. ISBN 0307279308.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Castañeda, Jorge G (1998). Che Guevara: Compañero. New York: Random House. ISBN 0-679-75940-9.
- Castro, Fidel (editors Bonachea, Rolando E. and Nelson P. Valdés; 1972). Revolutionary Struggle 1947–1958. Cambridge, Massachusetts and London: MIT Press. ISBN 0-262-02065-3.
- Crompton, Samuel (2009). Che Guevara: The Making of a Revolutionary. Gareth Stevens. ISBN 143390053X.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Cuban Information Archives. "La Coubre explodes in Havana 1960". Accessed February 26, 2006; pictures can be seen at Cuban site fotospl.com සංරක්ෂණය කළ පිටපත 2007-10-11 at the Wayback Machine.
- DePalma, Anthony (2006). The Man Who Invented Fidel: Castro, Cuba, and Herbert L. Matthews of the New York Times. New York: Public Affairs. ISBN 1-58648-332-3.
- Dorfman, Ariel (June 14, 1999). Time 100: Che Guevara සංරක්ෂණය කළ පිටපත 2011-04-25 at the Wayback Machine. Time magazine.
- Dorschner, John and Roberto Fabricio (1980). The Winds of December: The Cuban Revolution of 1958. New York: Coward, McCann & Geoghegen. ISBN 0-698-10993-7.
- Dumur, Jean (interviewer) (1964). L'interview de Che Guevara (Video clip; 9:43).
- Gálvez, William (1999). Che in Africa: Che Guevara's Congo Diary. Melbourne: Ocean Press, 1999. ISBN 1-876175-08-7.
- Gómez Treto, Raúl (Spring 1991). "Thirty Years of Cuban Revolutionary Penal Law". Latin American Perspectives 18(2), Cuban Views on the Revolution. 114-125.
- Gott, Richard (2004). Cuba: A New History. Yale University Press. ISBN 0300104111.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Gott, Richard (August 11, 2005). "Bolivia on the Day of the Death of Che Guevara සංරක්ෂණය කළ පිටපත 2005-11-26 at the Wayback Machine". Le Monde diplomatique. Accessed February 26, 2006.
- Grant, Will (October 8, 2007). "CIA man recounts Che Guevara's death". BBC News. Accessed February 29, 2008.
- Guevara, Ernesto "Che" (1995). Motorcycle Diaries. London: Verso Books.
- Guevara, Ernesto "Che" (editor Waters, Mary Alice) (1996). Episodes of the Cuban Revolutionary War 1956–1958. New York: Pathfinder. ISBN 0-87348-824-5.
- Guevara, Ernesto "Che" (1965). "Che Guevara's Farewell Letter".
- Guevara, Ernesto "Che" (1967a). "English Translation of Complete Text of his Message to the Tricontinental"
- Guevara, Ernesto "Che" (1967b). "Diario (Bolivia)". Written 1966–1967.
- Guevara, Ernesto "Che" (editors Bonachea, Rolando E. and Nelson P. Valdés; 1969). Che: Selected Works of Ernesto Guevara, Cambridge, Massachusetts: MIT Press. ISBN 0-262-52016-8
- Guevara, Ernesto (2009). Che: The Diaries of Ernesto Che Guevara. Ocean Press. ISBN 1920888934.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Guevara, Ernesto "Che" (1972). Pasajes de la guerra revolucionaria.
- Guevara, Ernesto "Che" (translated from the Spanish by Patrick Camiller; 2000). The African Dream. New York: Grove Publishers. ISBN 0-8021-3834-9.
- Guevara, Ernesto "Che" (2005). "Socialism and man in Cuba" (First published March 12, 1965 as "From Algiers, for Marcha. The Cuban Revolution Today"). Che Guevara Reader. (1997). Ocean Press. ISBN 1-875284-93-1
- Guevara Lynch, Ernesto (2000). Aquí va un soldado de América. Barcelona: Plaza y Janés Editores, S.A. ISBN 84-01-01327-5.
- Hall, Kevin (2004). "In Bolivia, Push for Che Tourism Follows Locals' Reverence". Common Dreams. commondreams.org. Accessed November 15, 2008.
- Haney, Rich (2005). Celia Sánchez: The Legend of Cuba's Revolutionary Heart. New York: Algora Pub. ISBN 0-87586-395-7.
- Hari, Johann (October 6, 2007). "Johann Hari: Should Che be an icon? No". The Independent.
- Hart, Joseph (2004). Che: The Life, Death, and Afterlife of a Revolutionary. New York: Thunder's Mouth Press. ISBN 1-56025-519-6.
- Ireland's Own (August 12, 2000). From Cuba to Congo, Dream to Disaster for Che Guevara. Accessed January 11, 2006.
- Kellner, Douglas (1989). Ernesto “Che” Guevara (World Leaders Past & Present). Chelsea House Publishers (Library Binding edition). p. 112. ISBN 1555468357.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Kornbluh, Peter (1997). Electronic Briefing Book No. 5. National Security Archive. Accessed March 25, 2007.
- Lacey, Mark (October 26, 2007). "Lone Bidder Buys Strands of Che's Hair at U.S. Auction". New York Times.
- Lacey, Mark (October 9, 2007). "A Revolutionary Icon, and Now, a Bikini". The New York Times.
- Lago, Armando M (September 2005). "216 Documented Victims of Che Guevara in Cuba: 1957 to 1959PDF (24.8 KB)". Cuba: the Human Cost of Social Revolution. (Manuscript pending publication.) Summit, New Jersey: Free Society Project.
- Lavretsky, Iosif (1976). Ernesto Che Guevara. translated by A. B. Eklof. Moscow: Progress. p. 5. OCLC 22746662. ASIN B000B9V7AW.
{{cite book}}
:|access-date=
requires|url=
(help) - Luther, Eric (2001). Che Guevara (Critical Lives). Penguin Group (USA). p. 276. ISBN 002864199X.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - McLaren, Peter (2000). Che Guevara, Paulo Freire, and the Pedagogy of Revolution. Rowman & Littlefield. ISBN 0847695336.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Mittleman, James H (1981). Underdevelopment and the Transition to Socialism – Mozambique and Tanzania. New York: Academic Press. ISBN 0-12-500660-8
- Moynihan, Michael. "Neutering Sartre at Dagens Nyheter". Stockholm Spectator. Accessed February 26, 2006.
- Murray, Edmundo (November-December 2005). "Guevara, Ernesto [Che] (1928–1967)". Irish Migration Studies in Latin America (www.irlandeses.org).
- Che Guevara, by Frank Niess, Haus Publishers Ltd, 2007, ISBN 1-904341-99-3.
- O'Hagan, Sean (July 11, 2004). "Just a pretty face?". The Guardian. Accessed October 25, 2006.
- Radio Cadena Agramonte, "[https://web.archive.org/web/20090418032227/http://www.cadenagramonte.cubaweb.cu/historia/cuartel_bayamo.asp සංරක්ෂණය කළ පිටපත 2009-04-18 at the Wayback Machine Ataque al cuartel del Bayamo]". Accessed February 25, 2006.
- Ramírez, Dariel Alarcón (1997). Le Che en Bolivie. Paris: Éditions du Rocher. ISBN 2-268-02437-7.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Ramonez, Ignacio (2007). Translated by Andrew Hurley. Fidel Castro: My Life London: Penguin Books. ISBN 978-0-14-102626-8
- Ratner, Michael (1997). Che Guevara and the FBI: The U.S. Political Police Dossier on the Latin American Revolutionary. Ocean Press. ISBN 1875284761.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Rodriguez, Félix I. and John Weisman (1989). Shadow Warrior/the CIA Hero of a Hundred Unknown Battles. New York: Simon & Schuster. ISBN 0-671-66721-1.
- Ryan, Henry Butterfield (1998). The Fall of Che Guevara: A Story of Soldiers, Spies, and Diplomats. New York: Oxford University Press. ISBN 0-19-511879-0.
- Sanati, Kimia (October 3, 2007). "[https://web.archive.org/web/20110611071543/http://www.ipsnews.net/news.asp?idnews=39503 සංරක්ෂණය කළ පිටපත 2011-06-11 at the Wayback Machine Islamist, Socialist Revolutions Don't Mix]". IPS News. (Reporting from Tehran, Iran). Accessed 13 October, 2010.
- Sandison, David (1996). The Life & Times of Che Guevara. Paragon. ISBN 0752517767.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Schipani, Andres (September 23, 2007). "The Final Triumph of Saint Che". The Observer. (Reporting from La Higuera.)
- Selvage, Major Donald R. – USMC (April 1, 1985). Che Guevara in Bolivia. Globalsecurity.org. Accessed January 5, 2006.
- Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
- Snow, Anita (October 8, 2007). "Castro Pays Homage to Che Guevara". ABC News.
- Taibo II, Paco Ignacio (1999). Guevara, Also Known as Che. St Martin's Griffin. 2nd edition. p. 691. ISBN 0312206526.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Time Magazine (October 12, 1970). "[https://web.archive.org/web/20130826060200/http://www.time.com/time/printout/0,8816,942333,00.html සංරක්ෂණය කළ පිටපත 2013-08-26 at the Wayback Machine Che: A Myth Embalmed in a Matrix of Ignorance]".
- Time Magazine cover story (August 8, 1960). "[https://web.archive.org/web/20070217195935/http://www.time.com/time/printout/0,8816,869742,00.html සංරක්ෂණය කළ පිටපත 2007-02-17 at the Wayback Machine Castro's Brain]".
- U.S. Army (April 28, 1967). Memorandum of Understanding Concerning the Activation, Organization and Training of the 2d Ranger Battalion – Bolivian Army. Accessed June 19, 2006.
- U.S. Department of State. Foreign Relations, Guatemala, 1952–1954. Office of Electronic Information, Bureau of Public Affairs. Accessed February 29, 2008.
- Vargas Llosa, Alvaro (July 11, 2005). "The Killing Machine: Che Guevara, from Communist Firebrand to Capitalist Brand". The Independent Institute. Accessed November 10, 2006.
- "World Combined Sources" (October 2, 2004). "[https://web.archive.org/web/20090527011514/http://www.pww.org/article/view/5880/1/234 සංරක්ෂණය කළ පිටපත 2009-05-27 at the Wayback Machine Che Guevara remains a hero to Cubans]". People's Weekly World.
- Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
බාහිර සබැඳි
සංස්කරණයන