Cefuroxime axetil, යනු දෙවෙනි පරම්පරාවේ oral cephalosporin ප්‍රතිජීවක ඖෂධයකි.

Cefuroxime axetil
Systematic (IUPAC) name
1-Acetoxyethyl (6R,7R)-3-[(carbamoyloxy)methyl]-7-{[(2Z)-2-(2-furyl)-2-(methoxyimino)acetyl]amino}-8-oxo-5-thia-1-azabicyclo[4.2.0]oct-2-ene-2-carboxylate
Clinical data
Trade names Zinnat, Ceftin, Ceftum
Legal status -only (US)
Routes Oral, IV, IM
Pharmacokinetic data
Bioavailability well absorbed
Metabolism Cefuroxime is not metabolized, Axetil is metabolized to acetaldehyde and acetic acid.
Excretion Urine
Identifiers
CAS number 64544-07-6 YesY
ATC code ?
PubChem CID 6321416
ChemSpider 4882027
UNII Z49QDT0J8Z YesY
ChEMBL CHEMBL1095930
Synonyms Cefuroxime 1-acetoxyethyl ester
Chemical data
Formula C20H22N4O10S 
  • O=C2N1/C(=C(\CS[C@@H]1[C@@H]2NC(=O)C(=N\OC)/c3occc3)COC(=O)N)C(=O)OC(OC(=O)C)C
  • InChI=1S/C20H22N4O10S/c1-9(25)33-10(2)34-19(28)15-11(7-32-20(21)29)8-35-18-14(17(27)24(15)18)22-16(26)13(23-30-3)12-5-4-6-31-12/h4-6,10,14,18H,7-8H2,1-3H3,(H2,21,29)(H,22,26)/b23-13-/t10?,14-,18-/m1/s1
    Key:KEJCWVGMRLCZQQ-YJBYXUATSA-N

එය මුඛ මාර්ගයෙන් ගන්නා cefuroxime හි acetoxyethyl ester prodrug එකකි.[1]

1976 දී එයට පේටන්ට් බලපත්‍රය ලැබුණු අතර වෛද්‍යය භාවිතයට අනුමැතිය 1987 දී හිමිවිය.[2]

වෛද්‍යය භාවිතය සංස්කරණය

පළමු පරම්පරාවේ cephalosporins වලට සාපේක්ෂව දෙවෙනි පරම්පරාවේ cephalosporins, Gram-negative bacilli වලට එරෙහිව වඩාත් එලදායී වේ. එසේම Gram-negative bacteria මගින් නිපදවන β-lactamases මගින් ඇතිකරන hydrolysis කෙරෙහි cefuroxime ප්‍රතිරෝධී වේ.[3]

වෛද්‍යය භාවිතයන් සමහරක්:[4][5]

Bacterial susceptibility සංස්කරණය

methicillin, oxacillin and penicillin-sensitive බැක්ටීරියා ප්‍රබේධ වලට එරෙහිව Cefuroxime axetil භාවිතා වේ. Cefuroxime axetil, enterococci වලට එරෙහිව ක්‍රියා නොකරයි. [4]

Gram-positive aerobic microorganisms


Gram-negative aerobic microorganisms

ක්‍රියාකාරී ක්‍රමවේදය සංස්කරණය

Cefuroxime axetil යනු දෙවෙනි පරම්පරාවේ cephalosporin එකක් හෙයින් penicillin මෙන් එය β-lactam ring වියුහයක් දරයි. penicillin-binding proteins (PBPs) හා බන්දනය මගින් බැක්ටීරියානු සෛල බිත්තිය සංස්ලේෂණ ක්‍රියාවලියේ අවසන් පියවර වළක්වන හෙයින් Cephalosporins බැක්ටීරියා නාශක ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි. β-lactam ring, PBPs හා බැඳුන පසු cross-linking between peptidoglycan units වැළකේ.[3]

Pharmacokinetics සංස්කරණය

අවශෝෂණය: cefuroxime axetil පරිභෝජනයෙන් පසුව esterases of mucosal cells in the gastrointestinal tract මගින් ක්‍රියාකාරී සංඝටකය වන cefuroxime බවට පත්කරයි. ඉන්පසු Cefuroxime සිරුර පුරා සංසරණයට නිදහස් වේ. cefuroxime axetil ආහාර සමඟ ගැනීමෙන් නිරාහාරව සිටින රෝගීන්ට සාපේක්ෂව අවශෝෂණ හැකියාව 52% කින් ඉහල යන බව දැක්වේ.[4]

ව්‍යාප්තිය: cefuroxime axetil භාවිතයෙන් පසුව, එය tonsil tissue, sinus tissue, bronchial tissue සහ middle ear effusion වලදී දැකිය හැක.[4]

බැහැර කිරීම: cefuroxime නිපදවීමෙන් පසුව, වෙනස් කමකින් තොරව මුත්‍රා මගින් සිරුරෙන් ඉවත් වේ.[4]

ඉතිහාසය සංස්කරණය

1987 දී Glaxo සමාගම (දැන් GlaxoSmithKline) විසින් මෙය හඳුන්වා දෙන ලදී.[6] 1987 දෙසැම්බර් 28 FDA අනුමැතිය ලබා ගන්නා ලදී.[7]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Walter Sneader (2005-06-23). Drug Discovery: A History. John Wiley, Chichester, UK. ISBN 0-471-89979-8.
  2. Fischer, Jnos; Ganellin, C. Robin (2006). Analogue-based Drug Discovery (ඉංග්‍රීසි බසින්). John Wiley & Sons. p. 494. ISBN 9783527607495. {{cite book}}: Unknown parameter |name-list-format= ignored (help)
  3. 3.0 3.1 Bui, Toai; Preuss, Charles V. (2020). Cephalosporins. StatPearls Publishing. PMID 31855361. සම්ප්‍රවේශය 2020-04-23. {{cite book}}: |work= ignored (help); Unknown parameter |name-list-format= ignored (help)
  4. 4.0 4.1 4.2 4.3 4.4 Perry CM, Brogden RN (July 1996). "Cefuroxime axetil. A review of its antibacterial activity, pharmacokinetic properties and therapeutic efficacy". Drugs. 52 (1): 125–58. doi:10.2165/00003495-199652010-00009. PMID 8799689.
  5. GlaxoSmithKline (2015). "Ceftin (cefuroxime axetil)" (PDF). FDA. සම්ප්‍රවේශය 22 April 2020.{{cite web}}: CS1 maint: url-status (link)
  6. "Our history - About GSK". GlaxoSmithKline. 2011-05-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  7. "Cefuroxime Axetil Monograph for Professionals". Drugs.com. සම්ප්‍රවේශය 2018-04-22.
"https://si.wikipedia.org/w/index.php?title=Cefuroxime_axetil&oldid=455164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි