Bochotnica
Bochotnica (IPA : [bɔxɔtˈnit͡sa]) යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2010 වර්ශය වන විට මෙහි ජනගහනය 1500 කි.
කෝඤ්ශ්කෝවෝලා | |
---|---|
ගම | |
ශාන්ත ආනා දෙව්මැදුර | |
ඛණ්ඩාංක: 51°20′N 21°59′E / 51.333°N 21.983°E | |
රට | පෝලන්තය |
Voivodeship | Lublin |
County | Puławy |
Gmina | Kazimierz Dolny |
Established | 14th century |
සරිය | 20 කිමී2 (8 සතරැස් සැත) |
ජනගහණය(2010) | 1,500 |
• ඝණත්වය | 75/කිමී2 (190/වර්ග සැත) |
වේලා කලාප | CET (UTC+1) |
• ගිම්හානය (DST) | CEST (UTC+2) |
Postal code | 24-120 |
දුරකථන කේතය(න්) | +48 81 |
Car Plates | LPU |
වෙබ් අඩවිය | Official webpage |
මූලාශ්‍ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණයBochotnica හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.