බැකප් ඇන්ඩ් රෙස්ටෝ

(Backup and Restore Center වෙතින් යළි-යොමු කරන ලදි)

බැකප් ඇන්ඩ් රෙස්ටෝර් (මීට පෙර වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් සෙන්ටර්) යනු පරිශීලකයන් හට උපස්ථ සෑදීම සදහා ඉඩදෙන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංරචකයකි. මෙය වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියත් සමග හදුන්වා දුන් අතර ඉන්පසුව ආ සෑම සංස්කරණයක් සමගම අඩංගු කෙරිණි. පෙර වින්ඩෝස් සංස්කරණවල පැවති NTBackup සංරචකය ප්‍රතිස්ථාපනය කිරීම මෙමගින් සිදු කරන ලදී.

බැකප් ඇන්ඩ් රෙස්ටෝර්
ගොනුව:Backup center icon.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Backup and Restore in Windows 7.png
වින්ඩෝස් 7 මත බැකප් ඇන්ඩ් රෙස්ටෝර්
තොරතුරු
අනෙකුත් නම්වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් සෙන්ටර්
වින්ඩෝස් බැකප්
වර්ගයඋපස්ථ මෘදුකාංග
අඩංගුයි සමගවින්ඩෝස් විස්ටා
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් 7
වින්ඩෝස් සර්වර් 2008 R2
ප්‍රතිස්ථාපනNTBackup
සේවාවේ නමවින්ඩෝස් බැකප් (SDRSVC)
විස්තරයවින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් හැකියාව ලබා දේ.
සහය දැක්වීමේ තත්වය
සක්‍රිය
ආශ්‍රිත සංරචක
Shadow Copy
සිස්ටම් රෙස්ටෝර්
wbadmin
වින්ඩෝස් රිකවරි එන්වයමන්ට්
"https://si.wikipedia.org/w/index.php?title=බැකප්_ඇන්ඩ්_රෙස්ටෝ&oldid=348679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි