Abdominal pregnancy
සෞඛ්‍ය තත්ත්වය
Abdominal pregnancy එකක් යනු බහිෂ්කේතනක ගැබ් ගැනීම් (ectopic pregnancy) වර්ගයක් වේ. මෙහිදී කළලය හෝ භෲණය ගර්භාශයෙන් පිටත උදර කුහරයෙහි හි පවතින මුත් පැලෝපීය නාල, ඩිම්බ හෝ broad ligament වල නොවේ.[1]
Abdominal pregnancy | |
---|---|
A 23-week abdominal pregnancy on ultrasound showing a normal fetus and amniotic fluid. | |
විශේෂතාව | ප්රසවවේදය |
මූලාශ්‍ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණයවර්ගීකරණය |
---|