800
වසර 800 (DCCC) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන දක්වනු ඇත) විය. වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹුනේ මෙම කාලයේදී වන අතර, මෙම කාලයේදී පටන්, වසර හැඳින්වීම සඳහා නාමකරණය වසර 800 ආදී වශයෙන් ඇරඹුනි.
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස |
දශක: | 770ගණන් 780ගණන් 790ගණන් – 800ගණන් – 810ගණන් 820ගණන් 830ගණන් |
වසර: | 797 798 799 – 800 – 801 802 803 |