5 අඩි 6 අඟ ආමාන දුම්රිය මාර්ගය

5අඩි6අඟ ආමානය යනු, ඉන්දියාවෙහි, පකිස්තානයෙහි, ශ්‍රී ලංකාවෙහි, ආර්ජන්ටිනාවෙහි සහ චිලි රටෙහි පුළුල් ලෙසින් භාවිතයෙහි යෙදෙන මෙන්ම, එක්සත් ජනපදයෙහි සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශයෙහි බීඒආර්ටී (බේ ඒරියා රැපිඩ් ට්‍රාන්සිට්) තුලදී පවා භාවිතා කෙරෙන පුළුල් මාර්ග ආමානයකි. ඉන්දියානු අර්ධද්වීපයෙහිදී "පුළුල් ආමානය" ලෙසින්ද උතුරු ඇමරිකාවෙහිදී "ප්‍රොවින්ෂල් ආමානය", "පෝට්ලන්ඩ් ආමානය" හෝ "ටෙක්සාස් ආමානය" ලෙසින්ද එය ඓතිහාසික ලෙසින් හැඳින්වෙයි. ලොව පුරා ඕනෑම තැනක නිත්‍ය භාවිතයෙහි යෙදෙන පුළුල්තම ආමානය එය වෙයි.


ආශ්‍රිත සංස්කරණය