2024 ලංකා ප්‍රිමියර් ලීග්
2024 ලංකා ප්‍රිමියර් ලීග් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර වේ. මෙම තරඟාවලිය 2024 ජූලි 1 සිට ජූලි 21 දක්වා ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් පහක් මේ සදහා තරග කිරීමට නියමිත ය.
2024 ලංකා ප්‍රිමියර් ලීග් | |
---|---|
කාලය | 2024 ජූලි 01 – 2024 ජූලි 21 |
පරිපාලක(යෝ) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | විස්සයි20 |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 5 |
තරඟ | 24 |
කණ්ඩායම්
සංස්කරණයකලාපය | බස්නාහිර කලාපය | දකුණු කලාපය | මධ්‍යම කලාපය | උතුරු කලාපය | උතුරු මැද කලාපය |
---|---|---|---|---|---|
කණ්ඩායම | Colombo Strikers | Galle Marvels | Kandy Falcons | Jaffna Kings | Dambulla Sixers |
ලාංඡනය | |||||
අයිතිකරු | සාගර් ඛන්නා | ක්‍රිකට් මාවල්ස් | ලයිකා |
ප්‍රසාද ලකුණු සටහන
සංස්කරණයලීග් තරඟ වටයේදී එක් කණ්ඩායමකට තරඟ 8 බැගින් ක්‍ර්‍රීඩා කළයුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.
ස්ථානය | කණ්ඩායම | තරඟ | ජයග්‍රහන | පරාජ | ජය පැරදුමින් තොර | ප්‍රසාද ලකුණු | දල ලකුණු වේගය |
---|---|---|---|---|---|---|---|
1 | Galle Marvels | 2 | 2 | 0 | 0 | 4 | 0.225 |
2 | Colombo Strikers | 2 | 1 | 1 | 0 | 2 | 1.100 |
3 | Jaffna Kings | 2 | 1 | 1 | 0 | 2 | 0.100 |
4 | Kandy Falcons | 2 | 1 | 1 | 0 | 2 | -0.586 |
5 | Dambulla Sixers | 2 | 0 | 2 | 0 | 0 | -0.929 |
ලීග් තරඟ වටය
සංස්කරණයDambulla Sixers
179/4 |
එ
|
Kandy Falcons
183/4 |
- Kandy Falcons පළමුව පන්දු යැවීම තෝරගන්නා ලදී