2024 ලංකා ප්‍රිමියර් ලීග්

2024 ලංකා ප්‍රිමියර් ලීග් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර වේ. මෙම තරඟාවලිය 2024 ජූලි 1 සිට ජූලි 21 දක්වා ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් පහක් මේ සදහා තරග කිරීමට නියමිත ය.

2024 ලංකා ප්‍රිමියර් ලීග්
කාලය2024 ජූලි 01 – 2024 ජූලි 21
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ක්‍රිකට් තරඟ ආකෘතියවිස්සයි20
සත්කාරකත්වයශ්‍රී ලංකාව
සහභාගීත්වය5
තරඟ24
2023
2025


කණ්ඩායම්

සංස්කරණය
කලාපය බස්නාහිර කලාපය දකුණු කලාපය මධ්‍යම කලාපය උතුරු කලාපය උතුරු මැද කලාපය
කණ්ඩායම Colombo Strikers Galle Marvels Kandy Falcons Jaffna Kings Dambulla Sixers
ලාංඡනය
අයිතිකරු සාගර් ඛන්නා ක්‍රිකට් මාවල්ස් ලයිකා

ප්‍රසාද ලකුණු සටහන

සංස්කරණය

ලීග් තරඟ වටයේදී එක් කණ්ඩායමකට තරඟ 8 බැගින් ක්‍ර්‍රීඩා කළයුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.

ස්ථානය කණ්ඩායම තරඟ ජයග්‍රහන පරාජ ජය පැරදුමින් තොර ප්‍රසාද ලකුණු දල ලකුණු වේගය
1 Galle Marvels 2 2 0 0 4 0.225
2 Colombo Strikers 2 1 1 0 2 1.100
3 Jaffna Kings 2 1 1 0 2 0.100
4 Kandy Falcons 2 1 1 0 2 -0.586
5 Dambulla Sixers 2 0 2 0 0 -0.929

ලීග් තරඟ වටය

සංස්කරණය
1 වන තරඟය
ජූලි 01, 2024
පස්වරු 7:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
Dambulla Sixers
179/4
Kandy Falcons
183/4
කඩුළු 6 කින් Kandy Falcons කණ්ඩායම ජයග්‍රහනය කරනලදී
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • Kandy Falcons පළමුව පන්දු යැවීම තෝරගන්නා ලදී
2 වන තරඟය
ජූලි 02, 2024
පස්වරු 3:00
(දිවා/රාත්‍රී)
Galle Marvels
Jaffna Kings
3 වන තරඟය
ජූලි 02, 2024
පස්වරු 7:00
(රාත්‍රී)
Kandy Falcons
Colombo Strikers

තරඟාවලියේ වාර්තා

සංස්කරණය

පිතිකරණ වාර්තා

සංස්කරණය

වැඩිම ලකුණු

සංස්කරණය

ඉනිමක වැඩිම ලකුණු

සංස්කරණය