2021 කාබුල් ගුවන්තොටුපොළ ප්‍රහාරය

2021 අගෝස්තු 26 දිනදී දේශීය වේලාවෙන් පැය 17:50 ට (13:20 UTC),[8] ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම අතරතුර, ඇෆ්ගනිස්තානයෙහි කාබුල් නුවර, හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල ඇබේ දොරටුව සමීපයෙහි මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමක් සිදු විය. මෙම ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 169 ක් සහ ඇමරිකානු එක්සත් ජනපද හමුදාවේ 13 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 182 ක් ජීවිතක්ෂයට පත් වූ අතර,[9][4] 2020 පෙබරවාරි මාසයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේදී, ඇමරිකානු හමුදාව තුල සිදු වූ පළමු මරණය මෙයයි.[10]

2021 කාබුල් ගුවන්තොටුපොළ ප්‍රහාරය
ඉස්ලාමීය රාජ්‍ය–තලෙයිබාන් ගැටලු,
2021 ඇෆ්ගනිස්තාන ප්‍රහාරවල්හී කොටසකි
ඉවත්කිරීම් කාලයෙදී හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල තිබු ඇමරිකානු එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත් C-17 ග්ලොබ්මාස්ටර් III ගුවන්යානයක්.
Map
ස්ථානයහමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කාබුල්, ඇෆ්ගනිස්තානය
ඛණ්ඩාංකසැකිල්ල:WikidataCoord
දිනය26 අගෝස්තු 2021 (2021-08-26)
17:50 (UTC+04:30)
ඉලක්කයඇෆ්ගන් පොදු ජන, විදෙශ භටයින් හා තලෙයිබාන් සාමාජිකයින්
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන ප්‍රහාරය[1][2]
මරණ182+[3]
තුවාලකරුවන්150+[4][5]
ප්‍රහාරකයෝසැකිල්ල:Country data ISIL Islamic State of Iraq and the Levant – Khorasan Province[6][7]

මූලාශ්‍ර සංස්කරණය

  1. Atwood, Kylie; Sciutto, Jim; Starr, Barbara (26 August 2021). "Officials: Explosion at Kabul airport appears to be a suicide attack". CNN. 26 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2021.
  2. Seligman, Laura; Ward, Alexander; Desiderio, Andrew; Lippman, Daniel; McLeary, Paul (26 August 2021). "13 U.S. troops killed in ISIS attacks on Kabul airport". Politico. 27 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 August 2021.
  3. Hashemi, Sayed Ziarmal; Baldor, Lolita C.; Gannon, Kathy; Knickmeyer, Ellen (27 August 2021). "US forces keep up Kabul airlift under threat of more attacks". Associated Press. 27 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 August 2021.
  4. 4.0 4.1 "Kabul airport attack: What do we know?". BBC News. 27 August 2021. 27 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 August 2021.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Varshalomidze නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. Pasko, Simcha (26 August 2021). "Biden on Kabul suicide bombings: 'We will hunt you down and make you pay'". The Jerusalem Post. Reuters. 26 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2021.
  7. Elhamy, Ahmad; Zengerle, Patricia; Martina, Michael (26 August 2021). "Kabul attacks put bitter adversary Islamic State back into U.S. sights". Reuters. 26 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2021.
  8. "කාබුල් එක්ස්ල්ලෝෂන්ස්: යූඑස් සර්විස් මෙම්බර්ස් ඇන්ඩ් ඇෆ්ගන් සිවිලියන්ස් කිල්ඩ් ඉන් ඉස්ලමික් ස්ටේට් සුවිසයිඩ් බොම්බිංස්". යුරෝනිවුස්. 26 අගෝස්තු 2021. https://www.euronews.com/2021/08/26/us-confirms-there-has-been-an-explosion-outside-kabul-airport. 
  9. Trofimov, Yaroslav; Youssef, Nancy A.; Rasmussen, Sune Engel (26 August 2021). "Kabul Airport Attack Kills 13 U.S. Service Members, at Least 90 Afghans". The Wall Street Journal. 26 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 August 2021.
  10. "Afghanistan: US will hunt down Kabul airport attack jihadists, says Biden". BBC News. 27 August 2021. 27 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 August 2021.