2019 ඉන්දියානු තාප තරංගය

2019 මැයි මාසයෙහි පටන්, ඉන්දියාව වෙත දැඩි තාප තරංග බලපෑමට ලක් වීමට පටන් ගෙන තිබුණි. ඉන්දියාවෙහි වාර්තාගත ඉතිහාසයෙහි උණුසුම් සහගතම සහ දිගුතම තාප තරංග මේවා වෙයි. චූරු, රාජස්තාන්හී උච්චතම උෂ්ණත්වය වාර්තාවූ අතර, එය 50.8 °C (123.4 °F) දක්වා ඉහළ නගිමින්,[3] ඉන්දියාව සඳහා ඉහළ උෂ්ණත්ව වාර්තාවක් බිහි කලේය.[4]

  1. ලෙයිස්ටර්, එරික්. "ටෙම්පරේචර්ස් පාස් 50 C ඈස් ගෲවලිං ඉන්ඩියා හීට් වේව් එන්ටර්ස් සෙකන්ඩ් වීක් විත් නෝ එන්ඩ් ඉන් සයිට්". Accuweather.
  2. "මයිල්ඩ් හීට් වේව් ස්වීප්ස් ඕවර් පාට්ස් ඔෆ් බංග්ලාදේශ්". ඩකා ට්‍රිබියුන්. 12 ජූනි 2019.
  3. "ඉන්ඩියා රීල්ස් ඈස් සමර් ටෙම්පරේචර්ස් ටච් 50C". බීබීසී නිවුස්. 3 ජූනි 2019. සම්ප්‍රවේශය 3 ජූනි 2019. {{cite web}}: |archive-date= requires |archive-url= (help); Cite has empty unknown parameter: |dead-url= (help)
  4. කාන්, බ්‍රයන් (3 ජූනි 2019). "ඉට් හිට් 123 °F (51 °C) ඉන් ඉන්ඩියා දිස් වීක්එන්ඩ්". අර්තර්. සම්ප්‍රවේශය 3 ජූනි 2019. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
2019 ඉන්දියානු තාප තරංගය
2019 ඉන්දියානු තාප තරංගය is located in ඉන්දියාව
චූරු 50.8 °C (123.4 °F)
චූරු 50.8 °C (123.4 °F)
අලහබාද් 48.9 °C (120.0 °F)
අලහබාද් 48.9 °C (120.0 °F)
දිල්ලිය 48 °C (118 °F)
දිල්ලිය 48 °C (118 °F)
සැලකිය යුතු ලෙසින් බලපෑමට ලක්වූ නගර දැක්වෙන සිතියමක්
දිනය20 මැයි 2019 (2019-05-20) – present
පිහිටුම ඉන්දියාව
 පකිස්තානය[1]
 බංග්ලාදේශය[2]
වර්ගයතාප තරංගය
මරණබිහාරයෙහි 184 දෙනෙක් සහ අනෙකුත් ප්‍රාන්තයන්හී දුසිම් ගණනක්
"https://si.wikipedia.org/w/index.php?title=2019_ඉන්දියානු_තාප_තරංගය&oldid=437574" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි