2019 ඇමසෝන් වැසි වනාන්තර ලැව් ගිනි

බ්‍රසීලය, බොලිවියාව, පැරගුවේ, සහ පේරූ යන රටවල් තුල අන්තර්ගතව ඇති ඇමසෝන් වැසි වනාන්තරයෙහි සහ ඇමසෝන් බියෝමයෙහි අනෙකුත් කොටස් වල 2019 ඇමසෝනියානු නිවර්තන වියලි කාලයෙහිදී ඇතිවූ 2019 ඇමසෝන් වැසි වනාන්තර ලැව්ගිනි තුල ගිනි ගැනීම් සංඛ්‍යාවෙහි අසාමාන්‍ය වර්ධනයක් දක්නට ලැබිණි.

  1. මොරෙයිරා, රිනාල්ඩෝ; වැලි, ලැමරි (අගෝස්තු 15, 2019). "Casal morre abraçado ao tentar fugir de queimada em RO" (පෘතුගීසි බසින්). G1. Archived from the original on අගෝස්තු 15, 2019. https://g1.globo.com/ro/ariquemes-e-vale-do-jamari/noticia/2019/08/15/casal-morre-abracado-ao-tentar-fugir-de-queimada-em-ro.ghtml. 
2019 ඇමසෝන් වැසි වනාන්තර ලැව්ගිනි
Amazon fire satellite image.png
2019 අගෝස්තු 15 සිට අගෝස්තු 22 දක්වා මෝඩිස් විසින් අනාවරණය කර ගත් සහ තැඹිලි පැහැයෙන් සලකුණු කොට ඇති ගිනිගත් ස්ථාන
පිහිටුමබ්‍රසීලය, බොලිවියාව, පේරූ, පැරගුවේ
සංඛ්‍යාන
දිනය(න්)ජනවාරි 2019 — තවමත් පවතියි
හේතුවකෘෂිකර්මය උදෙසා භූමිය වනහරණය සඳහා කැපි-පිලිසි මඟ භාවිතය
මියගියවුන්2[1]
සිතියම
ඩබ්ඩබ්එෆ් විසින් නිරූපනය කර දක්වා ඇති සිතියමක ඇමසෝන් වැසි වනාන්තර පරිසර පෙදෙස සුදු පැහැයෙන් සහ ඇමසෝන් ජලවහන ද්‍රෝණිය නිල් පැහැයෙන්ද දැක්වෙන අයුරු.
ඩබ්ඩබ්එෆ් විසින් නිරූපනය කර දක්වා ඇති සිතියමක ඇමසෝන් වැසි වනාන්තර පරිසර පෙදෙස සුදු පැහැයෙන් සහ ඇමසෝන් ජලවහන ද්‍රෝණිය නිල් පැහැයෙන්ද දැක්වෙන අයුරු.