2015 බැග්ඩෑඩ් වෙළෙඳපොළ ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරය

2015 බැග්ඩෑඩ් වෙළෙඳපොළ ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරය යනු, ප්‍රමුඛ වශයෙන් ෂියාවරුන්ගේ වටපිටාවක පිහිටි, සාඩ්ර් නගරයෙහි, ජනප්‍රිය බැග්ඩෑඩ් ආහාර වෙළෙඳපොළ ඉලක්ක කරගෙන, 2015 අගෝස්තු 13 දින සිදුවූ, ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරයකි.

2015 බැග්ඩෑඩ් වෙළෙඳපොළ ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරය
ඉරාක යුද්ධයහී කොටසකි
ස්ථානයඉරාකය සාඩ්ර් නගරය, බැග්ඩැඩ්, ඉරාකය
ඛණ්ඩාංක33°23′20″N 44°27′30″E / 33.38889°N 44.45833°E / 33.38889; 44.45833
දිනය13 අගෝස්තු 2015
ඉලක්කයෂියාවරුන්
ප්‍රහාර මාදිලියසමූල ඝාතනය, ට්‍රක්රථ බෝම්බය
ආයුධය(න්)ට්‍රක්රථ බෝම්බය
මරණ76+[1]
තුවාලකරුවන්212+[1]
අපරාධකරුවෝඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්)[1]

ප්‍රහාරය සංස්කරණය

  1. 1.0 1.1 1.2 "ඉස්ලමික් ස්ටේට් ක්ලේම්ස් හියුජ් ට්‍රක් බොම් ඇටෑක් ඉන් බැග්ඩෑඩ්ස් සාඩ්ර් සිටි". රොයිටර්ස්. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2015.