ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය

ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්; අරාබි: الدولة الإسلامية في العراق والشام‎), ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑස්, /ˈsɪs/) හෝ ඉරාකයේ සහ අෂෙම් හී ඉස්ලාමීය රාජ්‍යය,[1] ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්),[2] හෝ ඩෑෂ් (داعش, Arabic pronunciation: [ˈdaːʕiʃ] ලෙසින්ද හැඳින්වෙන, ),[3] යනු, සේලෆි ජිහාඩ්වාදී අන්තවාදී සටන්කාමී කණ්ඩායමක් සහ ස්වයං-ප්‍රකාශිත ඉස්ලාමීය රාජ්‍යයක් සහ කලීෆා රාජ්‍යයක් වන අතර, ඉරාකයේ සහ සිරියාවේ සුන්නි අරාබිවරුන් විසින් නායකත්වය සපයන සහ ඔවුන් වෙතින් ප්‍රධාන ලෙසින් සමන්විත වෙයි. [4] 2015 මාර්තු මස වන විට, ඉරාකයේ සහ සිරියාවේ, මිලියන දහයක් වසන භූමි ප්‍රදේශයක පාලනය [5] එය සතුව පැවති අතර, ලිබියාවේ, නයිජීරියාවේ සහ නැගෙනහිර දිග ඇෆ්ගනිස්තානයේ නන්ගරාර් පළාතේ කුඩා ප්‍රදේශ වල නාමික පාලනය සතු විය. [6] දකුණු ආසියාව ඇතුළු ලෝකයේ අනෙකුත් කොටස් තුල මෙම කණ්ඩායම ක්‍රියාත්මක වෙමින් හෝ අනුබද්ධිත සංවිධාන සහිත හෝ වෙති.[7][8]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ISIS or ISIL? The debate නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "වට් ඊස් ඉස්ලමික් ස්ටේට්?". බීබීසී නිවුස්. 26 සැප්තැම්බර් 2014. http://www.bbc.com/news/world-middle-east-29052144. සම්ප්‍රවේශය කෙරුණු දිනය 9 මාර්තු 2015. 
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; DAESH shift නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "කර්ඩ්ස් ඇකියුස්ඩ් ඔෆ් 'එත්නික් ක්ලෙන්සිං' බයි සිරියා රෙබෙල්ස්". සීබීඑස් නිවුස්. 15 ජූනි 2015. http://www.cbsnews.com/news/kurds-accused-ethnic-cleansing-syria-rebels-isis/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 ජූනි 2015. 
    ඉස්ලාමීය රාජ්‍යය යනු රාජ්‍යයක් නොවන්නේ, එය ජාත්‍යන්තර පිළිගැනීම සතු නොවන නිසාය. බලන්න: "ස්ටේටහුඩ් (ඉන්ටර්නැෂනල් ලෝ)". Wex. කෝනල් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 20 ජූලි 2015.
  5. "ඉස්ලමික් ස්ටේට -කන්ට්‍රෝල්ඩ් පාට්ස් ඔෆ් සිරියා, ඉරාක් ලාජ්ලි අවුට් ඔෆ් රීච්: රෙඩ් ක්‍රෝස්". රොයිටර්ස්. 13 මාර්තු 2015. http://www.reuters.com/article/2015/03/13/us-mideast-crisis-syria-icrc-idUSKBN0M921N20150313. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූනි 2015. 
  6. "මිලිටන්ට් ඇටෑක් ඇන්ඩ් සපෝට් සෝන්ස් ඉන් ඇෆ්ගනිස්තාන්". ඉන්ස්ටිට්‍යුට් ෆො ද ස්ටඩ් ඔෆ් වෝ. 18 සැප්තැම්බර් 2015. http://www.understandingwar.org/sites/default/files/Militant%20Sanctuary%20in%20Afghanistan%20Map_090915%20%283%29_0.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 සැප්තැම්බර් 2015. 
  7. "පකිස්තාන් තලෙයිබාන් ස්ප්ලින්ටර් ගෲප් වවුස් එලීජන්ස් ටු ඉස්ලමික් ස්ටේට්". රොයිටර්ස්. 18 නොවැම්බර් 2014. http://www.reuters.com/article/2014/11/18/us-pakistan-militants-is-idUSKCN0J20YQ20141118. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2014. 
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ISIL gains supporters නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි