2015 කෝපා අමෙරිකා යනු, කෝපා අමෙරිකා තරගාවලියෙහි 44වන පියවර වන අතර, දකුණු ඇමරිකාවෙහි ජාතික කණ්ඩායම් සඳහා ප්‍රධාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය වන මෙය, 2015 වසරෙහි ජූනි 11 දින සිට ජූලි 4 දින දක්වා චිලි රාජ්‍යයෙහි පැවැත්විණි.[1] මෙම තරගාවලිය සංවිධානය කරන ලද්දේ, දකුණු ඇමරිකාවෙහි පාපන්දු පාලක ආයතනය වන කොන්මෙබොල් විසිනි.

2015 කෝපා අමෙරිකා
කෝපා අමෙරිකා චිලි 2015
තරගාවලියෙහි විස්තර
සත්කාරක රටචිලි
දින11 ජූනි – 4 ජූලි 2015
කණ්ඩායම්12 ( 2 කොන්ෆඩරේෂනයන් වෙතින්)
ස්ථානය(න්)9 (8 සත්කාරක නගර තුල)
අවසන් ස්ථාන
ශුරයා චිලි (1 වන අභිධානය)
දෙවැන්නා ආර්ජන්ටිනාව
තුන්වන ස්ථානය පේරූ
සතරවන ස්ථානය පැරගුවේ
තරගාවලියෙහි සංඛ්‍යාන
ක්‍රීඩා කල  තරග26
රැස් කල ගෝල59 (2.27 එක් තරගයකට)
ප්‍රේක්ෂක සංඛ්‍යාව655,902 (25,227 එක් තරගයකට)
වැඩිම රැස් කල තැනැත්තා (න්)පේරූ පවුලෝ ගෙරේරෝ
චිලි ඉඩුවාඩෝ වාර්ගස්
(ගෝල 4 බැගින්)
හොඳම යෞවන ක්‍රීඩකයාකෙලොම්බියාව ජෙයිසන් මුරීචෝ
හෙඳම ගෝලරකින්නාචිලි ක්ලවුඩියෝ බ්‍රාවෝ
සාධාරණ ක්‍රීඩා සම්මානය පේරූ
2011
2016


ආශ්‍රිත සංස්කරණය

  1. "ද කෝපා අමෙරිකා චිලි -2015 විල් බී හෙල්ඩ් ෆ්‍රොම් ජූන් 11 ටු ජුලයි 4". CONMEBOL.com. 12 පෙබරවාරි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=2015_කෝපා_අමෙරිකා&oldid=338400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි