සම්මේලන පාපන්දු
වඩාත් පුළුල් ලෙසින් පාපන්දු නමින් හැඳින්වෙන, සම්මේලන පාපන්දු යනු, [lower-alpha 1] ගෝලාකාර පන්දුවක් භාවිතයෙන්, ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙන කණ්ඩායම් ක්‍රීඩාවකි.
![]() ප්‍රහාරක ක්‍රීඩකයා (අංක. 10) විසින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමෙහි ගෝලරකින්නා අභිබවමින් ගෝල කණු දෙක අතරින් සහ හරස් දණ්ඩට පහලින් බෝලය ගමන් කරන පරිදී බෝලයට පහර එල්ල කිරිීම තුලින් ගෝලයක් රැස් කිරීමට යත්න දරයි. | |
උසස්ම පාලන මණ්ඩලය | ෆීෆා |
---|---|
අපනාමය(න්) | පාපන්දු
|
පළමුව ක්‍රීඩා කලේ | 19වන සියවසෙහි මැද භාගයෙහි එංගලන්තයෙහි[1][2][3] |
ගුණාංග | |
සම්බන්ධය | ඉඩ සලසයි (සීමිත) |
කණ්ඩායම් සාමාජිකයෝ | එක් කණ්ඩායමකට 11 දෙනෙක් (ගෝලරකින්නා සමග) |
මිශ්‍ර ලිංග | නැත, වෙනස් තරගාවලි |
වර්ගීකරණය | කණ්ඩායම් ක්‍රීඩාව, පන්දු ක්‍රීඩාව |
උපකරණ | පාපන්දු |
ස්ථානය | පාපන්දු පිටිය |
පද මාලාව | සම්මේලන පාපන්දු පද මාලාව |
පැවතීම | |
රට හෝ ප්‍රදේශය | ලොවපුරා |
ඔලිම්පික් | ඔව්, 1900 ඔලිම්පික් තරගාවලියෙහි සිට පිරිමි තරග සහ 1996 ඔලිම්පික් තරගාවලියෙහි සිට කාන්තා තරග |
පැරාලිම්පික් | ඔව්, 2004 සිට එක් කණ්ඩායමකට 5 දෙනෙක් බැගින් වූ පාපන්දු සහ 1984 සිට එක් කණ්ඩායමකට 7 දෙනෙක් බැගින් වූ පාපන්දු |
සටහන්සංස්කරණය
- ↑ වඩාත් තොරතුරු සඳහා, සම්මේලන පාපන්දු සඳහා නම් බලන්න.
ආශ්‍රිතසංස්කරණය
- ↑ "හිස්ට්‍රි ඔෆ් ෆුට්බෝල් – බ්‍රිට්න්, ද හෝම් ඔෆ් ෆුට්බෝල්". ෆීෆා.
- ↑ පෝස්ට් පබිලිෂිං පීසීඑල්. "බැංකොක් පෝස්ට් ආටිකල්". බැංකොක් පෝස්ට්.
- ↑ "හිස්ට්‍රි ඔෆ් ෆුට්බෝල් – දි ඔරිජින්ස්". ෆීෆා. Retrieved 29 අප්‍රේල් 2013.