2013 අළුබඳුන තරගමාලාව

2013 අළුබඳුන තරගමාලාව යනු, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන සඳහා තරග වැදුනු ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවකි.[1]

2013 අළුබඳුන තරගමාලාව
2013දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සිදු කල සංචාරයෙහි කොටසකි

දිනය 10 ජූලි – 25 අගෝස්තු 2013
ස්ථානය එංගලන්තය
ප්‍රතිඵලය ටෙස්ට් තරග-පහකින් සමන්විත තරගමාලාව 3–0 ලෙසින් එංගලන්තය විසින් ජයගති
තරගමාලාවේ ක්‍රීඩකයා ඉයන් බෙල් (එංග) සහ රයන් හැරිස් (ඕස්)
කොම්ප්ටන්–මිලර් පදක්කම:
ඉයන් බෙල් (එංග)
කණ්ඩායම්
 එංගලන්තය  ඕස්ට්‍රේලියාව
නායකයන්
ඇලෙස්ටර් කුක් මයිකල් ක්ලාක්
වැඩිම ලකුණු
ඉයන් බෙල් (562)
කෙවින් පීටර්සන් (388)
ජෝ රූට් (339)
ෂේන් වොට්සන් (418)
මයිකල් ක්ලාක් (381)
ක්‍රිස් රොජර්ස් (367)
වැඩිම කඩුළු
ග්රෑම් ස්වෝන් (26)
ස්ටුවර්ට් බ්‍රෝඩ් (22)
ජේම්ස් ඇන්ඩර්සන් (22)
රයන් හැරිස් (24)
පීටර් සිඩ්ල් (17)
මිච්ල් ස්ටාක් (11)
2010–11 (පෙර) (පසු) 2013–14

ආශ්‍රිත සංස්කරණය

  1. "ඕස්ට්‍රේලියා ටුවර් ඔෆ් ඉංග්ලන්ඩ් ඇන්ඩ් ස්කොට්ලන්ඩ්, 2013 / Fixtures". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. ESPN EMEA. සම්ප්‍රවේශය 21 ජූනි 2013.
"https://si.wikipedia.org/w/index.php?title=2013_අළුබඳුන_තරගමාලාව&oldid=284340" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි