කණ්ඩායම | ක්රික | දි | පැ | සම | අතී | දලවේ | ලකුණු |
---|---|---|---|---|---|---|---|
නවසීලන්තය | 5 | 4 | 1 | 0 | 0 | +1.957 | 8 |
පකිස්තානය | 5 | 4 | 1 | 0 | 0 | +0.729 | 8 |
ශ්‍රී ලංකාව | 5 | 3 | 1 | 0 | 1 | +2.705 | 7 |
ඕස්ට්‍රේලියාව | 4 | 3 | 0 | 0 | 1 | +1.645 | 7 |
සිම්බාබ්වේ | 5 | 1 | 4 | 0 | 0 | -0.669 | 2 |
කැනඩාව | 5 | 1 | 4 | 0 | 0 | -2.046 | 2 |
කෙන්යාව | 5 | 0 | 5 | 0 | 0 | -3.005 | 0 |
2011 ක්‍රිකට් ලෝක කුසලාන A කාණ්ඩය
මූලික ලිපිය: 2011 ක්‍රිකට් ලෝක කුසලාන
ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩයෙහි තරග වාරයන් පැවැත්වෙන්නේ 20 පෙබරවාරි සිට 20 මාර්තු 2011 දක්වා කාලය තුලදීය.[1] මෙම කාණ්ඩය සමන්විත වනුයේ සත්කාරක ශ්‍රී ලංකාව හා සමගින්, පාකිස්තානය, කැනඩාව, කෙන්යාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ යන්නවුන් වෙතිනි. දක්ෂතම කණ්ඩායම් සතර අර්ධ-අවසන්-පූර්ව-අදියර වෙත ප්රගමනය වනු ඇත.
ආශ්රිත
සංස්කරණය- ^ http://icc-cricket.yahoo.net. "FIXTURES of 2011 World Cup". Press release. http://icc-cricket.yahoo.net/events_and_awards/CWC/event_info/fixtures.php. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-12-06.