2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය
2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ජුනි 6 වන දිනදී දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් මහනුවර පොල්ගොල්ල මගී බස් රථයක් තුල පුපුරුවා හරින ලද, පාර්සල් බෝම්බ ප්රහාරයකි. පිපිරීම නිසා දෙදෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබූහ.[1]
2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය 2008 Polgolla bus bombing | |
---|---|
ස්ථානය | පොල්ගොල්ල, මහනුවර, ශ්‍රී ලංකාව |
දිනය | 2008 ජුනි 6 15:45 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | පාර්සල් බෝම්බ ප්‍රහාර |
මරණ | 2 |
තුවාලකරුවන් | 20 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්දයෙන් එල්ටීටීඊ (LTTE) සංවිධානයට චෝදනා කරන ලදී. [2]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "පොල්ගොල්ල බෝම්බ් කිල්ස් ටූ". බීබීසී නිව්ස්. 6 June 2008.
- ^ "ඇම්නෙස්ටි කන්ඩෙම් ටමිල් ටයිගර් ඇටෑක්ස්". බීබීසී නිව්ස්. 6 June 2008.