ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය
ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (පොදු වශයෙන් ඇම්නෙස්ටි සහ ඒඅයි ලෙසින් හැඳින්වෙන) යනු, ලොව පුරා මිලියන 3 කට වඩා සාමාජිකයන් සහ ආධාරකරුවන් සතු, මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය-නොවන සංවිධානයකි . මෙම සංවිධානයේ අරමුණ වන්නේ, "මානව හිමිකම්හී බලතර අපවාදයන් වැලැක්වීම හා කෙළවර කිරීම සඳහා පර්යේෂණ සිදු කොට ක්‍රියාකාරකම් ජනනය කිරීම සහ හිමිකම් උල්ලංඝනය වී ඇත්තන් සඳහා යුක්තිය ඉටුකිරීමට බලකිරීම" වෙයි. [3]
වර්ගය | ලාබ-නොඋපයන රානොසං |
---|---|
සංස්ථාපනය | පීටර් බෙනැන්සොන් විසින් 1961 ජූලි මසදී එරා හිදී |
මූලස්ථානය | ගෝලීය මහා ලේකම් කාර්යාලය ලන්ඩනයෙහි |
ප්‍රධාන පුද්ගලයන් | සලීල් ෂෙට්ටි (මහා ලේකම්) |
සේවා | මානව හිමිකම් සුරැකීම |
ක්‍රමය | මාධ්‍යයේ අවධානය යොමු කිරීම, සෘජු-අභියාචනාමය මෙහෙයුම්, පර්යේෂණ, දේශපාලනමය පොළඹවීම |
සාමාජිකයෝ | මිලියන 3 කට වැඩි සාමාජීකයන් සහ ආධාරකරුවන්[1] |
ආදර්ශ පාඨය | අඳුරට සාප කිරීමට වඩා එක් ඉටිපන්දමක් හෝ දැල්වීම වටී.[2] |
වෙබ් අඩවිය | amnesty.org |
මූලාශ්‍ර
සංස්කරණය- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;whoai
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "හිස්ට්‍රි– ද මීනිං ඔෆ් ද ඇම්නෙස්ටි කැන්ඩ්ල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 4 ජූනි 2008.
- ^ "අබවුට් ඇමනෙස්ටි ඉන්ටනැෂනල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 20 ජූලි 2008.