2005 ජූලි 21 ලන්ඩන් පිපිරවීම්

2005 ජුලි 21 වන දින ලන්ඩන් උමං දුම්රිය මාර්ග හා ලන්ඩන් බසයක් තුළ දෙවැනිවරට එකවර සිදුවන බෝම්බ පිපිරම් හතරක් වාර්තා විය. බෝම්බ හතරම පිපිරිම සිදු කරන උපාංග පිපිරිමක ට ලක් වුවත් ප්‍රධාන පිපිරිම් සිදු කරන විදුලි ආරෝපණය පුපුරා නොගිය නිසා අනතුරක් සිදු නොවීය. එම පිපිරිමෙන් තුවාල ලත් එකම පුද්ගලයා වුයේ ඇදුම රෝගියෙකි. මෙම සිදු වීමට සම්බන්ධ සියළු සැකකරුවන් සිද්ධිය වීමත් සමගම පළා ගියද පසුව අත්තඩංගුවට පත් විය.

2005 ජූලි 21 ලන්ඩන් පිපිරවීම්
Islamic terrorism in Europeහී කොටසකි
2005 ජූලි 21 ලන්ඩන් පිපිරවීම් is located in Greater London
Shepherd's Bush
Shepherd's Bush
Oval
Oval
Warren Street
Warren Street
Bethnal Green
Bethnal Green
2005 ජූලි 21 ලන්ඩන් පිපිරවීම් (Greater London)
2005 ජූලි 21 ලන්ඩන් පිපිරවීම් is located in the United Kingdom
2005 ජූලි 21 ලන්ඩන් පිපිරවීම්
Oval
Oval
Warren Street
Warren Street
Bethnal Green
Bethnal Green
2005 ජූලි 21 ලන්ඩන් පිපිරවීම් (the United Kingdom)
ස්ථානයAboard London Underground trains and a bus in Bethnal Green
දිනය21 2005 (2005-July-21)
12:26–13:30 (BST)
ඉලක්කයGeneral public
ප්‍රහාර මාදිලියTerrorism, attempted bombings
ආයුධය(න්)Hydrogen peroxide bombs
මරණ0
තුවාලකරුවන්1 (asthma attack)
අපරාධකරුවෝMuktar Said Ibrahim
Yasin Hassan Omar
Ramzi Mohammed
Hussain Osman
Manfo Kwaku Asiedu
Adel Yahya
චේතනාවIslamic terrorism as a follow-up to the 7/7 bombings

අණුස්මරණ කටයුතු

2006 ජුලි 7වන දා ඊට අවුරුද්දකට පෙර බෝම්බ සිද්ධියෙන් මිය ගිය පිරිස සිහි කිරිම පිණිස මිනිත්තු 02ක නිහඩතාවයක් රකින ලදී. බෝම්බ පිරිරුණු ස්ථානයේ සමරු ඵලකයක්ද විවෘත කරන ලදී. එමෙන්ම මිය ගිය පිරිස සිහිකිරිම පිණිස එම ස්ථාන වල අනුස්මරණ උත්සව පවත්වන ලදී.

විමර්ශන මුලික ප්‍රථිථල

ප්‍රහාරය ඇතිවු ආකාරය, වේලාව ආදිය පිළිබදව ව්‍යාකූල තොරතුරැ පොලිස් මුලාශ්‍ර මගින් කියවිණී. අධිකරණ විමර්ශන නිළධාරින් මුලින්ම උපකල්පනය කරන ලද්දේ හමුදාව භාවිතා කරන ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍යය භාවිතා කර ඇති බවත් පිපිරීම් එකවර සිදු වීම නිසා පිපිරවීම සිදු කරන උපකරණය ඒවා එකවිට පුපුරැවා හැරිමට හැකි අයුරින් නිපදවා ඇති බවත්ය. මේ සියල්ල හුදු කල්පිත බවට පත් වුයේ තවදුරටත් කරැණු අණාවරනය වන්නට වු විටයි. නිවසේදී නිෂ්පාදනය කරන ලද කාබනික පෙරොක්සයිඩ යොදා ගෙන ඇති බව 2006 මැයි මස බ්‍රිතාන්‍යය රජයේ බුද්ධිමය හා ආරක්ෂක කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සදහන් වේ. මරාගෙන මැරෙන ප්‍රහාරකයන් හතර දෙනෙකු ඇතුළුව සාමාන්‍යය මගින් 54 දෙනෙකු මරැමුවට පත් විය.700 පමණ දෙනා තුවාල ලැබු අතර 100ක් පමණ දිවා රාත්‍රි රෝහල් ප්‍රතිකාර සදහා යොමු කරන ලදී. ලොකර්බි අනතුරෙන් පසුව " පෑන් ඇමරිකා ගුවන් යානා - 103, 270 දෙනෙකු මරැමුවට පත්විය) බ්‍රිතාන්‍යය ඉතිහාසයේ වාර්තා වු දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස මෙය හැදින්වේ. එමෙන්ම ලංඩනය තුළ 2වන ලෝක යුද්ධයෙන් පසු වාර්තා වු දරුණුතම බෝම්බ පිපිරිම මෙය වේ.

පොලිසිය විසින් CCTV විඩියෝ පට 2500ක් පමණද අධිකරණ පර්යේෂණ සාක්ෂි විශාල ප්‍රමාණයක්ද විමර්ශණයට ලක්කරන ලදී. බෝම්බ ඒ අනුව සවිකර ඇත්තේ දුම්රිය හා බසයේ බිම් තට්ටු වලය. පොලිස් විමර්ශන නිළධාරින් විසින් සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හතර දෙනෙකු හදුනා ගත්හ. ජුලි 07 වන දා සිදු වු බෝම්බ පිපිරිම බටහිර යුරෝපයේ සිදුවු ප්‍රථම බෝම්බ පිපිරීම වේ. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යය නිකොලොස් සර්කෝඩි බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඊට කලින් වසරේ පැවති එංගලන්ත- ඇමරිකානු ආරක්ෂක හමුවකදී කලින් විස්තර කර එක් නමක් බ්‍රිතාන්‍යය බුද්ධි අංශ සදහා වත්කමක් ලෙස සළකා ඇති බවයි. මෙය ස්වදේශ කටයුතු ලේකම්චාල්ස් ක්ලාර්ක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා මෙන්ම මෙය හැදින්වුයේ " මෙය අවම වශයෙන් තමාගේ මතකයේ වත් නොවන බවයි".

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

ඛණ්ඩාංක: 51°31′42″N 0°4′33″W / 51.52833°N 0.07583°W / 51.52833; -0.07583