2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (9 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.

9 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයඉස්ලාමාබාද්,  පාකිස්ථානය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය14 යි
නිල ආරම්භය සිදුකලේපර්වේස් මුෂාරෆ්


ක්‍රීඩා ඉසව් සංස්කරණය

2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 14 ක් පැවැත්විණි.

  •   මලල ක්‍රීඩා
  •   බාස්කට් බෝල්
  •   බොක්සිං
  •   පා පන්දු
  •   හොකී
  •   ජූඩෝ
  •   කබඩි
  •   වෙඩි තැබීම
  •   පිහිනුම්
  •   මේස පන්දු
  •   ටෙනිස්
  •   වොලි බෝල්
  •   බර එසවීම
  •   මල්ලව පොර

පදක්කම් සටහන සංස්කරණය

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 103 57 22 182
2   පාකිස්ථානය 58 55 50 163
3   ශ්‍රී ලංකාව 17 32 57 106
4   නේපාලය 7 6 20 33
5   බංග්ලාදේශය 3 13 24 40
6   භූතානය 1 3 2 6
7   මාල දිවයින 0 0 0 0


මූලාශ්‍ර සංස්කරණය