1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, (3 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී, ඉන්දියාවේ, කොල්කටා නුවර පැවැත්විණි.[1] ඉන්දියාව, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ පලමු අවස්ථාව මෙයයි.

3 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයකොල්කටා,  ඉන්දියාව
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය10 යි
නිල ආරම්භය සිදුකලේR. Venkataraman

ක්‍රීඩා ඉසව් සංස්කරණය

1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 10 ක් පැවැත්විණි.

  •   මලල ක්‍රීඩා
  •   බොක්සිං
  •   පා පන්දු
  •   පිහිනුම්
  •  බර එසවීම
  •   මල්ලව පොර
  •   කබඩි
  •   මේස පන්දු
  •   වොලි බෝල්
  •   ටෙනිස්

පදක්කම් සටහන සංස්කරණය

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 91 45 19 155
2   පාකිස්ථානය 16 39 14 66
3   ශ්‍රී ලංකාව 4 7 23 34
4   බංග්ලාදේශය 3 20 31 54
5   නේපාලය 2 7 33 42
6   භූතානය 0 1 5 6
7   මාල දිවයින 0 0 0 0

මූලාශ්‍ර සංස්කරණය