1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ දෙසැම්බර් මස බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.[1]
2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | ඩකා, බංග්ලාදේශය |
සහභාගී වූ රටවල් | |
ඉසව් ප්‍රමාණය | 7 යි |
සමාරම්භක දිනය | 1985 දෙසැම්බර් 20 |
නිමා වූ දිනය | 1985 දෙසැම්බර් 26 |
නිල ආරම්භය සිදුකලේ | Hussain Muhammad Ershad |
ප්‍රධාන ස්ථානය | බංගබන්දු ජාතික ක්‍රීඩාංගනය |
සහභාගී වූ රටවල්
සංස්කරණයක්රීඩා ඉසව්
සංස්කරණය1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 7 ක් පැවැත්විණි.
පදක්කම් සටහන
සංස්කරණය- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 61 | 32 | 14 | 107 |
2 | පාකිස්ථානය | 21 | 26 | 12 | 59 |
3 | බංග්ලාදේශය | 9 | 17 | 38 | 64 |
4 | ශ්‍රී ලංකාව | 2 | 7 | 9 | 18 |
5 | නේපාලය | 1 | 9 | 22 | 32 |
6 | භූතානය | 0 | 0 | 4 | 4 |
7 | මාල දිවයින | 0 | 0 | 0 | 0 |
මූලාශ්‍ර
සංස්කරණය- ^ National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011