1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (1 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ සැප්තැම්බර් මස නේපාලයේ, කත්මණ්ඩු අගනුවරදී පැවැත්විණි.[1] මෙය දකුණු ආසියාව තුල පැවැත්වූ පලමු ක්‍රීඩා උළෙල ලෙස ඉතිහාසයට එක්වෙයි.

1 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයකත්මණ්ඩු,  නේපාලය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය5 යි
නිල ආරම්භය සිදුකලේBirendra of Nepal


ක්‍රීඩා ඉසව් සංස්කරණය

1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 5 ක් පැවැත්විණි.

  •   මලල ක්‍රීඩා
  •   බොක්සිං
  •   පා පන්දු
  •   පිහිනුම්
  •  බර එසවීම

පදක්කම් සටහන සංස්කරණය

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 44 28 16 88
2   ශ්‍රී ලංකාව 7 11 19 37
3   පාකිස්ථානය 5 3 2 10
4   නේපාලය 4 12 8 24
5   බංග්ලාදේශය 2 8 13 23
6   භූතානය 0 0 2 2
7   මාල දිවයින 0 0 1 1

මූලාශ්‍ර සංස්කරණය

  1. "South Asian (Federation) Games". Athletics Weekly. සම්ප්‍රවේශය 31 July 2010.