1983 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් සංචිත

1983 ජුනි 9 සිට 1983 ජුනි 25 දක්වා පැවති එංගලන්තයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී තම රට නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවකි.

ඕස්ට්‍රේලියාව සංස්කරණය

කළමනාකරු:   ෆිල් රිඩින්ස්

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව පළමු පෙළ කණ්ඩායම
කිම් හියුස් (නා) 1954 ජනවාරි 26 දකුණත් දකුණත් මදවේග   බටහිර ඕස්ට්‍රේලියාව
ඇලන් බෝඩර් 1955 ජූලි 27 වමත් වමත් ඕතඩොක්ස්   කුවීන්ස්ලන්තය
ට්‍රෙවර් චැපල් 1952 ඔක්තෝබර් 12 දකුණත් දකුණත් මදවේග   නිව් සවුත් වේල්ස්
ටොම් හොගන් 1956 සැප්තැම්බර් 23 දකුණත් වමත් ඕතඩොක්ස්   බටහිර ඕස්ට්‍රේලියාව
රොඩ්නි හොග් 1951 මාර්තු 5 දකුණත් දකුණත් වේග   දකුණු ඕස්ට්‍රේලියාව
ඩේවිඩ් හුක්ස් 1955 මැයි 3 වමත්   දකුණු ඕස්ට්‍රේලියාව
ජෙෆ් ලෝසන් 1957 දෙසැම්බර් 7 දකුණත් දකුණත් වේග   නිව් සවුත් වේල්ස්
ඩෙනිස් ලිලී 1949 ජූලි 18 දකුණත් දකුණත් වේග   බටහිර ඕස්ට්‍රේලියාව
කෙන් මැක්ලේ 1959 අප්‍රේල් 2 දකුණත් දකුණත් මදවේග   බටහිර ඕස්ට්‍රේලියාව
රොඩ් මාෂ් 1947 නොවැම්බර් 4 වමත් කඩුළු රැකීම   බටහිර ඕස්ට්‍රේලියාව
ජෙෆ් තොම්සන් 1950 අගෝස්තු 16 දකුණත් දකුණත් වේග   කුවීන්ස්ලන්තය
කෙප්ලර් වෙසල්ස් 1957 සැප්තැම්බර් 14 වමත් දකුණත් පිටදග   කුවීන්ස්ලන්තය
ග්‍රේම් වුඩ් 1956 නොවැම්බර් 6 වමත් දකුණත් මදවේග   බටහිර ඕස්ට්‍රේලියාව
ග්‍රැහැම් යාලොප් 1952 ඔක්තෝබර් 7 වමත් වමත් මදවේග   වික්ටෝරියා

පසුබිම සංස්කරණය

1982-83 ග්‍රීෂ්ම සෘතුවේදී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා එංගලන්තය අතර පැවති ත්‍රිකෝණාකාර එක්දින තරඟාවලිය ජයගෙන තිබේ. කිම් හියුස් වැඩි කාලයක් දුර්වල මට්ටමක පැවතුනද අවසනයේ තරගාවලියට සුදුසු විය.[1] සංචිතය මැයි මාසයේදී තෝරා ගන්නා ලදී. ග්‍රෙග් චැපල් මුලින් සංචිතයට තෝරා ගන්නා ලදී. ටොම් හොගන් තෝරා ගනු ලැබුවේ බෲස් යාර්ඩ්ලිට වෙනුවට ය. සංචිතය තෝරාගැනීමේදී ලොකුම පුදුමය වූයේ ට්‍රෙවර් චැපල් ය, ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියාවේ එක්දින කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ අතර ඔහු මෙම තරගාවලිය සදහා නොසලකා හරින ලදි.[2] තුවාලය හේතුවෙන් ග්‍රෙග් චැපල් ඉවත් වූ අතර මැක්ලේ ඔහු වෙනුවට පත් විය.[3]

එංගලන්තය සංස්කරණය

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව පළමු පෙළ කණ්ඩායම
බොබ් විලිස් (නා) 1949 මැයි 30 දකුණත් දකුණත් වේග   වෝර්වික්ෂයර්
පෝල් ඇලෝට් 1956 සැප්තැම්බර් 14 දකුණත් දකුණත් වේග-මදවේග   ලැන්කෂයර්
ඉයන් බොතම් 1955 නොවැම්බර් 24 දකුණත් දකුණත් වේග-මදවේග   සමර්සෙට්
නෝමන් කෝවන්ස් 1961 අප්‍රේල් 17 දකුණත් දකුණත් වේග   මිඩ්ල්සෙක්ස්
ග්‍රැහැම් ඩිලී 1959 මැයි 18 වමත් දකුණත් වේග   කෙන්ට්
ග්‍රේම් ෆෝලර් 1957 අප්‍රේල් 20 වමත් දකුණත් මදවේග   ලැන්කෂයර්
මයික් ගැටිං 1957 ජුනි 6 දකුණත් දකුණත් මදවේග   මිඩ්ල්සෙක්ස්
ඉයන් ගුල්ඩ් 1957 අගෝස්තු 19 වමත් කඩුළු රැකීම   සසෙක්ස්
ඩේවිඩ් ගෝවර් 1957 අප්‍රියෙල් 1 වමත් දකුණත් පිටදග   ලීස්ටර්ෂයර්
ට්‍රෙවර් ජෙස්ටි 1948 ජුනි 2 දකුණත් දකුණත් මදවේග   හැම්ප්ෂයර්
ඇලන් ලෑම්බ් 1954 ජුනි 20 දකුණත් දකුණත් මදවේග   නෝර්ත්හැම්ප්ටන්ෂයර්
වික් මාර්ක්ස් 1955 ජුනි 25 දකුණත් දකුණත් පිටදග   සමර්සෙට්
ඩෙරෙක් රැන්ඩල් 1951 පෙබරවාරි 24 දකුණත් දකුණත් මදවේග   නෝර්ත්හැම්ප්ටන්ෂයර්
ක්‍රිස් තවරේ 1954 ඔක්තෝබර් 27 දකුණත් දකුණත් පිටදග   කෙන්ට්

පසුබිම සංස්කරණය

ඇලන් බුචර්, ඩේවිඩ් බෙයර්ස්ටෝ, එඩී හෙමිංස්, ෆිල් එඩ්මන්ඩ්ස්, බොබ් ටේලර්, ඩේවිඩ් මාක් ස්මිත්, බිල් ඇතී, විල්ෆ් ස්ලැක්, ඩේවිඩ් තෝමස් යන අය ලෝක කුසලාන සංචිතය සඳහා සුදුසුකම් ලබන්නන් අතර සිටියා.

ඉන්දියාව සංස්කරණය

කළමනාකරු:   පී.ආර්. මෑන් සිං

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව පළමු පෙළ කණ්ඩායම
කපිල් දේව් (නා) 1959 ජනවාරි 6 දකුණත් දකුණත් වේග-මදවේග   හර්යානා
මොහින්දර් අමර්නාත් 1950 සැප්තැම්බර් 24 දකුණත් දකුණත් මදවේග   දිල්ලි
කීර්ති අසාද් 1959 ජනවාරි 2 දකුණත් දකුණත් පිටදග   දිල්ලි
රොජර් බිනි 1955 ජූලි 19 දකුණත් දකුණත් වේග-මදවේග   කර්ණාටක
සුනිල් ගවස්කාර් 1949 ජූලි 10 දකුණත් දකුණත් මදවේග
දකුණත් පිටදග
  බොම්බේ
සයිඩ් කිර්මානි 1949 දෙසැම්බර් 29 දකුණත් කඩුළු රැකීම   කර්ණාටක
මදන් ලාල් 1951 මාර්තු 20 දකුණත් දකුණත් මදවේග   දිල්ලි
සන්දීප් පටිල් 1956 අගෝස්තු 18 දකුණත් දකුණත් මදවේග   බොම්බේ
බල්වින්දර් සන්ඩු 1956 අගෝස්තු 3 දකුණත් දකුණත් වේග-මදවේග   බොම්බේ
යෂ්පාල් ෂර්මා 1954 අගෝස්තු 11 දකුණත් දකුණත් මදවේග   පන්ජාබ්
රවී ශාස්ත්‍රි 1962 මැයි 27 දකුණත් වමත් ඕතඩොක්ස්   බොම්බේ
ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත් 1959 දෙසැම්බර් 21 දකුණත් දකුණත් මදවේග
දකුණත් පිටදග
  තමිල්නාඩු
සුනිල් වල්සන් 1958 ඔක්තෝබර් 2 දකුණත් වමත් මදවේග   දිල්ලි
දිලිප් වෙන්ග්සාර්කාර් 1956 අප්‍රේල් 6 දකුණත් දකුණත් මදවේග   බොම්බේ

පසුබිම සංස්කරණය

ඉන්දීය සංචිතය 1983 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. මූලික සංචිතයේ අනෙක් ක්‍රීඩකයන් වනුයේ ගුන්දප්පා විශ්වනාත්, ශ්‍රීනිවසරගවන් වෙන්කතරගවන්, මනින්දර් සිං, අශෝක් මල්හෝත්‍රා, සුරින්දර් අමර්නාත්, අන්ෂුමාන් ගයික්වාඩ්, ටී. ඒ. ශෙකර්. මූලික සංචිතයේ සුනිල් වල්සන් සිටියේ නැත. තේරීම් කමිටුවේ නායකත්වය ගුලාම් අහමඩ් විසින් මෙහෙයවන ලද අතර චන්දු බෝර්ඩ්, චන්දු සර්වාට්, බිෂාන් සිං බේඩි සහ පන්කාජ් රෝයි සෙසු සාමාජිකයින් ලෙස සිටියහ.[4]

නවසීලන්තය සංස්කරණය

කළමනාකරු:   ඇලන් රයිට්

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව පළමු පෙළ කණ්ඩායම
ජෙෆ් හොවාර්ත් (නා) 1951 මාර්තු 29 දකුණත් දකුණත් පිටදග   ඕක්ලන්ඩ්
ජෝන් බ්‍රේස්වෙල් 1958 අප්‍රේල් 15 දකුණත් දකුණත් පිටදග   ඕක්ලන්ඩ්
ලාන්ස් කෙයාන්ස් 1949 ඔක්තෝබර් 10 දකුණත් දකුණත් වේග-මදවේග   ඔටගෝ
ඊවන් චැට්ෆීල්ඩ් 1950 ජූලි 3 දකුණත් දකුණත් වේග-මදවේග   වෙලින්ටන්
ජෙරමි කෝනි 1952 ජූනි 21 දකුණත් දකුණත් මදවේග   වෙලින්ටන්
ජෙෆ් ක්‍රෝ 1958 සැප්තැම්බර් 14 දකුණත් දකුණත් වේග-මදවේග   ඕක්ලන්ඩ්
මාටින් ක්‍රෝ 1962 සැප්තැම්බර් 22 දකුණත් දකුණත් මදවේග   මධ්‍යම දිස්ත්‍රිකය
බෲස් එඩ්ගර් 1956 නොවැම්බර් 23 වමත් කඩුළු රැකීම   වෙලින්ටන්
රිචඩ් හැඩ්ලි 1951 ජූලි 3 වමත් දකුණත් වේග   කැන්ටබරි
වොරන් ලීස් 1952 මාර්තු 19 දකුණත් කඩුළු රැකීම   ඔටගෝ
ඉයන් ස්මිත් 1957 පෙබරවාරි 28 දකුණත් කඩුළු රැකීම   මධ්‍යම දිස්ත්‍රිකය
මාටින් ස්නෙඩන් 1958 නොවැම්බර් 23 වමත් දකුණත් වේග-මදවේග   ඕක්ලන්ඩ්
ග්ලෙන් ටර්නර් 1947 මැයි 26 දකුණත් දකුණත් පිටදග   ඔටගෝ
ජෝන් රයිට් 1954 ජූලි 5 වමත් දකුණත් මදවේග   උතුරු දිස්ත්‍රිකය

පසුබිම සංස්කරණය

ට්‍රෙවර් ෆ්‍රැන්ක්ලින් සහ ඉවාන් ග්‍රේ කණ්ඩායම සමඟ ගමන් කළ නමුත් ලෝක කුසලානය සඳහා තෝරා ගනු ලැබුවේ නැත.

පාකිස්තානය සංස්කරණය

කළමනාකරු:   ඉන්තිකාබ් අලාම්

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව පළමු පෙළ කණ්ඩායම
ඉම්රාන් ඛාන් (නා) 1952 නොවැම්බර් 25 දකුණත් දකුණත් වේග   පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවා
අබ්දුල් කදීර් 1955 සැප්තැම්බර් 15 දකුණත් දකුණත් පාදග   හබීබ් බැංකුව
ඉජාස් ෆාකිහ් 1956 මාර්තු 24 දකුණත් දකුණත් පිටදග   මුස්ලිම් කොමර්ෂල් බැංකුව
මන්සූර් අක්තාර් 1962 සැප්තැම්බර් 6 දකුණත් දකුණත් පිටදග   යුනයිටඩ් බැංකුව
මොහ්සින් ඛාන් 1955 මාර්තු 15 දකුණත් දකුණත් වේග-මදවේග   හබීබ් බැංකුව
මුදසාර් නසාර් 1956 අප්‍රේල් 6 දකුණත් දකුණත් මදවේග   ලාහෝර්
රෂීඩ් ඛාන් 1959 දෙසැම්බර් 15 දකුණත් දකුණත් වේග-මදවේග   කරච්චි
සර්ෆ්රාස් නවාස් 1948 දෙසැම්බර් 1 දකුණත් දකුණත් වේග-මදවේග   ලාහෝර්
ෂාහිඩ් මහබූබ් 1962 අගෝස්තු 25 දකුණත් දකුණත් වේග-මදවේග   කරච්චි
තාහීර් නකාෂ් 1959 ජූනි 6 දකුණත් දකුණත් වේග-මදවේග   ලාහෝර්
වසීම් බාරි 1948 මාර්තු 23 දකුණත් කඩුළු රැකීම   කරච්චි
වසීම් රාජා 1952 ජූලි 3 වමත් දකුණත් පාදග   ලාහෝර්
සහීර් අබ්බාස් 1947 ජූලි 24 දකුණත් දකුණත් පිටදග   කරච්චි
ජාවෙඩ් මියන්ඩාඩ් 1957 ජුනි 12 දකුණත් දකුණත් පාදග   හබීබ් බැංකුව

ශ්‍රී ලංකාව සංස්කරණය

කළමනාකරු:   තම්බියා මුරුගසර්

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව පළමු පෙළ කණ්ඩායම
දුලීප් මෙන්ඩිස් (ඇ) 1952 අගෝස්තු 25 දකුණත්   සිංහල ක්‍රීඩා සමාජය
ගයි ද අල්විස් 1959 පෙබරවාරි 15 දකුණත් කඩුළු රැකීම   සිංහල ක්‍රීඩා සමාජය
අශාන්ත ද මෙල් 1959 මැයි 9 දකුණත් දකුණත් වේග-මදවේග  
සෝමචන්ද්‍ර ද සිල්වා 1942 ජුනි 11 දකුණත් දකුණත් පාදග   බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය
රෝයි ඩයස් 1952 ඔක්තෝබර් 18 දකුණත් දකුණත් පිටදග   කොළඹ ක්‍රිකට් සමාජය
විනෝදන් ජෝන් 1960 මැයි 27 දකුණත් දකුණත් වේග-මදවේග   සිංහල ක්‍රීඩා සමාජය
බ්‍රෙන්ඩන් කුරුප්පු 1962 ජනවාරි 5 දකුණත් කඩුළු රැකීම   බර්ගර් විනෝද සමාජය
රන්ජන් මඩුගලේ 1959 අප්‍රේල් 22 දකුණත් දකුණත් පිටදග   නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
අර්ජුන රණතුංග 1963 දෙසැම්බර් 1 වමත් දකුණත් මදවේග   සිංහල ක්‍රීඩා සමාජය
රුමේෂ් රත්නායක 1964 ජනවාරි 2 දකුණත් දකුණත් වේග-මදවේග   නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
අතුල සමරසේකර 1961 අගෝස්තු 5 දකුණත් දකුණත් මදවේග   කොළඹ ක්‍රිකට් සමාජය
සිදත් වෙත්තමුනි 1956 අගෝස්තු 12 දකුණත් දකුණත් මදවේග  
සුසිල් ප්‍රනාන්දු 1955 දෙසැම්බර් 19 දකුණත් -   ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
ග්‍රැන්විල් ද සිල්වා 1955 මාර්තු 12 දකුණත් දකුණත් මදවේග  

බටහිර ඉන්දීය කොදෙව් සංස්කරණය

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව පළමු පෙළ කණ්ඩායම
ක්ලයිව් ලොයිඩ් (නා) 31 අගෝස්තු 1944 වමත් දකුණත් මදවේග ගයනා
ෆවුඩ් බැචස් 1954 ජනවාරි 31 දකුණත් දකුණත් මදවේග ගයනා
වේන් ඩැනියෙල් 1956 ජනවාරි 16 දකුණත් දකුණත් වේග   බාබඩෝස්
වින්ස්ටන් ඩේවිස් 1958 සැප්තැම්බර් 18 දකුණත් දකුණත් වේග   වින්ඩ්වර්ඩ් දිවයින
ජෙෆ් ඩුජොන් 1956 මැයි 28 දකුණත් කඩුළු රැකීම   ජැමෙයිකාව
ජොයෙල් ගාර්නර් 1952 දෙසැම්බර් 16 දකුණත් දකුණත් වේග   බාබඩෝස්
ලැරී ගෝමස් 1953 ජූලි 13 වමත් දකුණත් පිටදග ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
ගෝර්ඩන් ග්‍රීනීජ් 1951 මැයි 1 දකුණත් දකුණත් මදවේග

දකුණත් පිටදග

  බාබඩෝස්
ඩෙස්මන්ඩ් හේන්ස් 1956 පෙබරවාරි 15 දකුණත් දකුණත් පාදග

දකුණත් මදවේග

  බාබඩෝස්
මයිකල් හෝල්ඩින් 1954 පෙබරවාරි 16 දකුණත් දකුණත් වේග   ජැමෙයිකාව
ගුස් ලොජි 1960 සැප්තැම්බර් 28 දකුණත් දකුණත් පිටදග ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
මැල්කම් මාෂල් 1958 ඔක්තෝබර් 18 දකුණත් දකුණත් වේග   බාබඩෝස්
විව් රිචඩ්ස් 1952 මාර්තු 7 දකුණත් දකුණත් මදවේග

දකුණත් පිටදග

  ලීවර්ඩ් දූපත්
ඇන්ඩි රොබට්ස් 1951 ජනවාරි 29 දකුණත් දකුණත් වේග   ලීවර්ඩ් දූපත්

පසුබිම සංස්කරණය

ජෙෆ් ඩුජොන්ට යම් අනතුරක් සිදුවුවහොත් මිල්ටන් පයිඩන්නා කඩුලු රකින්නා ලෙස රැඳී සිටියේය.

සිම්බාබ්වේ සංස්කරණය

ක්‍රීඩකයා උපන් දිනය පිතිකරු ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව්ව
ඩන්කන් ෆ්ලෙචර් (නා) 1948 සැප්තැම්බර් 27 වමත් දකුණත් වේග-මදවේග
රොබින් බ්‍රවුන් 1951 මාර්තු 11 දකුණත් දකුණත් මදවේග
ඉයන් බුචාර්ට් 1960 මැයි 9 දකුණත් දකුණත් මදවේග


කෙවින් කුරන්

1959 සැප්තැම්බර් 7 දකුණත් දකුණත් වේග-මදවේග
ජැක් හෙරොන් 1948 නොවැම්බර් 8 දකුණත් දකුණත් මදවේග
ග්‍රේම් හික් 1966 මැයි 23 දකුණත් දකුණත් පිටදග
වින්ස් හොග් 1952 ජූලි 3 දකුණත් දකුණත් වේග-මදවේග
ඩේවිඩ් හෝටන් 1957 ජූනි 23 දකුණත් දකුණත් පිටදග

කඩුළු රැකීම

ග්‍රාන්ට් පැටසන් 1960 ජුනි 9 දකුණත් දකුණත් පිටදග
ජෙරල්ඩ් පෙකෝවර් 1955 ජූනි 2 දකුණත්
ඇන්ඩෲ පයික්‍රොෆ්ට් 1956 ජූනි 6 දකුණත් දකුණත් පිටදග
පීටර් රවුසන් 1957 මැයි 25 දකුණත් දකුණත් වේග-මදවේග
අලි ෂා 1959 අගෝස්තු 7 වමත් දකුණත් මදවේග
ජෝන් ට්‍රයිකෝස් 1947 මැයි 17 දකුණත් දකුණත් පිටදග

යොමුව සංස්කරණය

  1. "Ashes stars face World Cup axe". The Canberra Times. Vol. 57, no. 17, 306. Australian Capital Territory, Australia. 15 February 1983. p. 18. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
  2. "Trevor Chappell only surprise for Cup". The Canberra Times. Vol. 57, no. 17, 386. Australian Capital Territory, Australia. 6 May 1983. p. 22. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
  3. "CRICKET Doubt on Chappell's fitness". The Canberra Times. Vol. 57, no. 17, 405. Australian Capital Territory, Australia. 25 May 1983. p. 42. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
  4. "One new man for India". The Canberra Times. Vol. 57, no. 17, 395. Australian Capital Territory, Australia. 15 May 1983. p. 4 (SPORT). සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.

බාහිර සබැදි සංස්කරණය