1971 සිංහල චිත්‍රපට ලැයිස්තුව

1971 වර්ෂයේ තිරගත වූ සිංහල චිත්‍රපට ලැයිස්තව පහත දැක්වේ.

චිත්‍රපටියේ නම අධ්‍යක්ෂක Cast Genre සටහන්
සැකිල්ල:Yearheader | 1971
පූජිතයෝ W.A.B. ද සිල්වා Released on 14.01.1971
දැවෙන පිපාසය ටිමොති වීරරත්න රොබින් ප්‍රනාන්දු Released on 11.02.1971
කලණ මිතුරෝ කිංග්ස්ලි රාජපක්ෂ Released on 03.03.1971
රන් ඔන්චිල්ලා ධර්ම ශ්‍රී කල්දේරා Released on 14.03.1971
Kathuru Muwath K.A.W. පෙරේරා Released on 20.06.1971
හතර දෙනාම සූරයෝ නීල් රූපසිංහ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග,ශ්‍රියානි අමරසේන,සේනාධීර රූපසිංහ,ඇන්තනි C. පෙරේරා Released on 20.07.1971
අභිරහස ලෙනින් මොරායස් විජය කුමාරණතුංග,ස්වර්ණා කහවිට,සම්පත් C. නන්දලෝචන Released on 04.08.1971
කේසර සිංහයෝ රෝලන්ඩ් අමරසිංහ Released on 28.08.1971
සියේ නෝට්ටුව K.A.W. පෙරේරා Released on 17.09.1971
බිඳුණු හදවත් ලුවි වෙන්දස්ට්‍රන් Released on 22.10.1971
වැලිකතර D.B. නිහාල්සිංහ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම Released on 27.10.1971
සමනල කුමරියෝ විමලදාස පෙරේරා Released on 20.11.1971
හාරලක්ෂය ටයිටස් තොටවත්ත රොබින් ප්‍රනාන්දු, පියදාස ගුණසේකර Crime Released on 17.12.1971
Ma Hene Reeriyaka කිත්සිරි නිහාල් ජයසිංහ Released on 22.12.1971

මේවාද බලන්න සංස්කරණය