1964 ගිම්හාන පැරාලිම්පික්
1964 ගිම්හාන පැරාලිම්පික්, නියම ලෙස 13 වන ස්ටෝක් මෙන්ඩෙවිල් ක්‍රීඩාලෙස ද හඳුන්වන්නේ දෙවන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය ජපානයේ ටෝකියෝ හි පැවතී අතර 1988 දක්වා ගිම්හාන ඔලිම්පික් පැවතී එකම නගරයේ පවත්වන ලද අවසාන ගිම්හාන පැරාලිම්පික් උළෙල ද වේ. පැරාලිම්පික් යන යෙදුම, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් අනුමත කරන ලද්දේ 1984[1] දීය. අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව (IPC) පිහිටුවන ලද්දේ 1989 වර්ෂයේ දීය.
II Paralympic Games | |||
---|---|---|---|
සත්කාරක නගරය | ටෝකියෝ, ජපානය | ||
ජාතින් සහභාගී වන | 21 | ||
සහභාගී වන ක්‍රීඩකයන් | 375 | ||
ඉසව් | 144 in 9 sports | ||
සමාරම්භක උත්සවය | නොවැම්බර් 3 | ||
අවසන් දින උත්සවය | නොවැම්බර් 12 | ||
නිල වශයෙන් විවෘත කරන ලද්දේ | යෝෂිඅකි කසායි | ||
ක්‍රීඩක ප්රතිඥාව | ෂිගියෝ අඔනෝ | ||
පැරාලිම්පික් ක්‍රීඩාගාරය | Oda Field | ||
ගිම්හාන: | |||
| |||
ශීත ඍතු: | |||
|