1964 ගිම්හාන පැරාලිම්පික්


1964 ගිම්හාන පැරාලිම්පික්, නියම ලෙස 13 වන ස්ටෝක් මෙන්ඩෙවිල් ක්‍රීඩාලෙස ද හඳුන්වන්නේ දෙවන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය ජපානයේ ටෝකියෝ හි පැවතී අතර 1988 දක්වා ගිම්හාන ඔලිම්පික් පැවතී එකම නගරයේ පවත්වන ලද අවසාන ගිම්හාන පැරාලිම්පික් උළෙල ද වේ. පැරාලිම්පික් යන යෙදුම, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් අනුමත කරන ලද්දේ 1984[1] දීය. අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව (IPC) පිහිටුවන ලද්දේ 1989 වර්ෂයේ දීය.

II Paralympic Games
සත්කාරක නගරයටෝකියෝ, ජපානය
ජාතින් සහභාගී වන21
සහභාගී වන ක්‍රීඩකයන්375
ඉසව්144 in 9 sports
සමාරම්භක උත්සවයනොවැම්බර් 3
අවසන් දින උත්සවයනොවැම්බර් 12
නිල වශයෙන් විවෘත කරන ලද්දේයෝෂිඅකි කසායි
ක්‍රීඩක ප්‍රතිඥාවෂිගියෝ අඔනෝ
පැරාලිම්පික් ක්‍රීඩාගාරයOda Field
ගිම්හාන:
1960 රෝමය ටෙල් අවිව් 1968  >
ශීත ඍතු:
ඕර්න්කෝල්ඩ්ස්වික් 1976  >


  1. Rome 1960, International Paralympic Committee (IPC)