18වන අයිෆා සිනමා සම්මාන උළෙල

18වන අයිෆා සිනමා සම්මාන උළෙල 2017 අයිෆා සම්මාන උළෙල, 18 වන ජාත්‍යන්තර ඉන්දියානු සිනමා ඇකඩමියේ සම්මාන ප්‍රදානෝත්සවය ලෙස නම් කරන ලද අතර, 2016 වසරේ හොඳම හින්දි චිත්‍රපට ඇකඩමිය විසින් ඇගයීමට ලක් කරනු ලබයි.මේ වසරේ එම උළෙල 2017 ජූලි 14-15 දිනයන්හිදී නිව් ජර්සිහි රදර්ෆර්ඩ්හිදී සිදු විය.

18වන අයිෆා සිනමා සම්මාන උළෙල
18th
දිනය14 ජූලි 2017 (2017-07-14)
15 ජූලි 2017 (2017-07-15)
Hosted byMetlife Stadium
East Rutherford, NJ, USA
Act(s)
වෙබ්අඩවියhttp://www.iifa.com Edit on Wikidata
කත්‍රිනා කායිෆ්

මූලාශ්‍ර සංස්කරණය