අලියා බාත් (උපත 1992 මාර්තු 15) බොලිවුඩ් චිත්‍රපට වල පෙනී සිටින බ්‍රිතාන්‍ය නිළියකි.බාත් පවුලට දාව උපන් ඇය, චිත්‍රපට නිෂ්පාදක මහේෂ් බාත් සහ නිළියක වන සෝනි රාස්දන්ගේ දරුවාය.

අලියා බාත්
2019 කලන්ක් බොලිවුඩ් චිත්‍රපටිය සඳහා පැවති උත්සවයේදී.
උපතමාර්තු 15, 1992 (1992-03-15) (වයස 32)
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
රැකියාවනිළියක,ගායිකාවක
සක්‍රීය වසර2012 සිට වර්තමානය තෙක්
දෙමව්පියන්(s)මහේෂ් බාත්
සෝනි රාස්දන්

සිනමා දිවිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටිය චරිත විශේෂ සටහන්
1999 Sangharsh Young Reet Oberoi Special appearance
"https://si.wikipedia.org/w/index.php?title=අලියා_බාත්&oldid=546253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි