-ස්තාන්
පර්සියානු බසින් -ස්තාන් (පර්සියානු: ـستان -stān) නමැති උපසර්ගය විසින් "එහි ප්‍රදේශය"[1] හෝ "රට" යන අර්ථය ගෙන දෙයි.[2]
රටවල්
සංස්කරණයරට | අගනුවර | ව්‍යවහාර මුදල | වර්ග ප්‍රමාණය කිමී² | ජනගහණය | ඝණ. /කිමී² |
---|---|---|---|---|---|
ඇෆ්ගනිස්තානය | කාබුල් | ඇෆ්ගන් ඇෆ්ගානි | 652,230 | 31,108,077 | 43.5 |
කසක්ස්තානය | අස්තානා | කසක්ස්තානි චෙන්ගේ | 2,724,900 | 17,053,000 | 6.3 |
කියර්ගිස්තානය | බිෂ්කෙක් | කියර්ගිස්තානි කොම් | 199,900 | 5,551,900 | 27.8 |
ආශ්‍රිත
සංස්කරණය- ^ ජොන්සන්, බ්‍රිජට්. "'ස්තාන් කන්ට්‍රීස්– වට් ද සෆික්ස් 'ස්තාන්' මීන්ස්". About.com. මාර්තු 30, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 9, 2012.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Etymonline
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි