පේශිකංකාල පද්ධතිය

(‍පේශිකංකාල පද්ධතිය වෙතින් යළි-යොමු කරන ලදි)

පේශිකංකාල පද්ධතිය (ඉංග්‍රීසි:  Human musculoskeletal system) සමන්විත වනුයේ මිනිස් ඇටසැකිල්ල ( අස්ථීන්, බන්ධනියන්, කණ්ඩරාවන්, සහ ‍කෝමලාස්ථි අන්තර්ගතවූ) සහ සම්බන්ධිත මාංශපේශීන් ගෙනි. එය විසින් සිරුරෙහි සාමාන්‍ය ව්‍යුහය හා චලන හැකියාව ලබා දෙයි. ව්‍යුහය ලබාදීමේ ඒවායේ භූමිකාවට අමතරව, සිරුරෙහි විශාල අස්ථීන් තුල අන්තර්ගත වන ඇට මිදුලු විසින්, රුධිර සෛල නිෂ්පාදනය සිදු කෙරේ. මෙලෙසම, සියළු අස්ථීන් කැල්සියම් සහ පොස්ෆේට් ගබඩා කර තැබෙන ප්‍රධාන අඩවි වෙති.

Musculoskeletal system
Features of the human activity system from the 1911 Encyclopædia Britannica
හඳුන්වනයන්
FMA7482
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
"https://si.wikipedia.org/w/index.php?title=පේශිකංකාල_පද්ධතිය&oldid=432212" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි