ෆෙරනෝ කරවාල්හෝ යනු, පෘතුගීසි ලංකාවේ 4වන කැප්ටන්-මේජර්වරයා විය. 1553 දී කරවාල්හෝ පත්කරන ලද්දේ පෘතුගාලයේ තෙවන ජෝන් රජ විසින් වන අතර, 1555 දක්වා හෙතෙම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ විය. [1]

පෘතුගීසි ලංකාවේ 4වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1553–1555
Monarchපෘතුගාලයේ තෙවන ජෝන් රජ
පූර්වප්‍රාප්තිකයාඩුවාර්ච ඩි ඒස
අනුප්‍රාප්තිකයාඅල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ

ආශ්‍රිත සංස්කරණය

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ඩුවාර්ච ඩි ඒස
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1553-1555
අනුප්‍රාප්තිකයා 
අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ
"https://si.wikipedia.org/w/index.php?title=ෆෙරනෝ_කරවාල්හෝ&oldid=364145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි