ෆෙරනෝ කරවාල්හෝ
ෆෙරනෝ කරවාල්හෝ යනු, පෘතුගීසි ලංකාවේ 4වන කැප්ටන්-මේජර්වරයා විය. 1553 දී කරවාල්හෝ පත්කරන ලද්දේ පෘතුගාලයේ තෙවන ජෝන් රජ විසින් වන අතර, 1555 දක්වා හෙතෙම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ විය. [1]
ෆෙරනෝ කරවාල්හෝ | |
---|---|
පෘතුගීසි ලංකාවේ 4වන කැප්ටන්-මේජර්වරයා | |
In office 1553–1555 | |
රාජ්‍ය නායකයා | පෘතුගාලයේ තෙවන ජෝන් රජ |
පූර්වප්‍රාප්තිකයා | ඩුවාර්ච ඩි ඒස |
අනුප්‍රාප්තිකයා | අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ |
ආශ්‍රිත
සංස්කරණය- ^ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ඩුවාර්ච ඩි ඒස |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1553-1555 |
අනුප්‍රාප්තිකයා අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ |