ඩුවාර්ච ඩි ඒස
ඩුවාර්ච ඩි ඒස (උපත 1480) යනු, පෘතුගීසි ලංකාවේ 3වන කැප්ටන්-මේජර්වරයා විය. 1552 දී ඒස පත්වීම් ලැබුවේ, පෘතුගාලයේ තෙවන ජෝන් රජ වෙතින් වන අතර, 1553 වන තුරු ඔහු කැප්ටන්-මේජර් තනතුර දැරීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ෆෙරනෝ කරවාල්හෝ විය. [1]
ඩුවාර්ච ඩි ඒස | |
---|---|
පෘතුගීසි ලංකාවේ 3වන කැප්ටන්-මේජර්වරයා | |
In office 1552–1553 | |
Monarch | පෘතුගාලයේ තෙවන ජෝන් රජ |
පූර්වප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො කූචීනො |
අනුප්‍රාප්තිකයා | ෆෙරනෝ කරවාල්හෝ |
Personal details | |
උපත | 1480 |
ආශ්‍රිත
සංස්කරණය- ^ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො කූචීනො |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1552-1553 |
අනුප්‍රාප්තිකයා ෆෙරනෝ කරවාල්හෝ |