ෆෙඩරේෂණ මන්ත්‍රණ සභාව (රුසියාව)

ඛණ්ඩාංක: 55°46′15″N 37°36′17″E / 55.77083°N 37.60472°E / 55.77083; 37.60472

ෆෙඩරේෂණ මන්ත්‍රණ සභාව (රුසියානු: Сове́т Федера́ции; සොවියට් ෆිඩෙරට්සි) යනු, 1993 රුසියානු ෆෙඩරේෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර රුසියානු ෆෙඩරල් මන්ත්‍රණ සභාවෙහි (රුසියානු ෆෙඩරේෂණ පාර්ලිමේන්තුව) උත්තර මන්ත්‍රණ සභාව වෙයි.

ෆෙඩරේෂණ මන්ත්‍රණ සභාව
Сове́т Федера́ции (සොවියට් ෆිඩෙරට්සි)
රුසියානු ෆෙඩරල් මන්ත්‍රණ සභාව
Coat of arms or logo
වර්ගය
වර්ගය
උත්තර මන්ත්‍රණ සභාව
නායකත්වය
සභාපතිනිය
ආසන166
මැතිවරණ
අවසන් මැතිවරණය
නැත ( රුසියානු ෆෙඩරල් යටත් ප්‍රදේශ වෙතින් තෝරා ගැනෙයි)
රැස්වන ස්ථානය
S6000266.JPG
බොල්ෂායා ඩ්මිට්‍රෝව්කා වීදියෙහි ප්‍රධාන ගොඩනැගිල්ල, මොස්කව්
Website
www.council.gov.ru